#PHOTO | VIDEO “ආණ්ඩුවේ ත්‍රස්තවාදේ මුලු රටකට වින කෙරුවා” කොළඹ විරෝධතා
අත්අඩංගුවට ගෙන සිටින සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි මර්දනීය පනත් යොදාගෙන අරගලකරුවන් මර්දනය කිරීම වහා නවතන ලෙසත් ආණ්ඩුවට බලකරමින් අද(21) අන්තර් විශ්ව විද්‍යාලයීය…