ශ‍්‍රී ලංකාවේ ණය-බර නිදහස
iMage: Daily FT පෙබරවාරි 4 වැනි දාට බි‍්‍රතාන්‍යයන්ගෙන් ශ‍්‍රී ලංකාව නිදහස ලබාගෙන වසර 71 ක් වන්නේය. ශ‍්‍රී ලංකාවේ වර්තමාන වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 87 කි. එය, සංඛ්‍යා ලේඛනවලින්…
iMage: Daily FT පෙබරවාරි 4 වැනි දාට බි‍්‍රතාන්‍යයන්ගෙන් ශ‍්‍රී ලංකාව නිදහස ලබාගෙන වසර 71 ක් වන්නේය. ශ‍්‍රී ලංකාවේ වර්තමාන වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 87 කි. එය, සංඛ්‍යා ලේඛනවලින්…
iMage: Vikalpa විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම දැන් අම්මෙක් අප්පෙක් නැති ගානට වැටී ඇත. මේ සටන් පාඨය හදාවඩා ගත් විවිධ පියවරු සහ මව්වරු උන්හ. මුලින්ම මේ ගැන රටට කියා දුන්නේ ආචාර්ය එන්….
iMage: Tamil Guardian කලින් කලට වෙස් බදින නමුත් ජනාධිපති සිරිසේන අන්තිමට පොළව ඇද නිසා නටන්නට බැරියයි කියා වෙනත් වෙස් මුහුණක් සවි කර ගැනීම දැන් පුරුද්දක් කරගෙන තිබේ. රාජපක්ෂ සමඟ නටන්නට බැදඟත් ස්ථාවර…
iMage: Vikalpa ‘මම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ යම් හෙයකින් ජනාධිපතිතුමා, ගලගොඩඅත්තේ ඥාණසාරට හිමිට සමාව ලබා දුනහොත් ඒකෙන් මේ රටේ අධිකරණයට කරන අපහාසයක් වෙනවා සේම මගේ ජීවිතයට සේම, ඉදිරියේදී තිබෙන අනිත් නඩුවලටත් ඒක…
‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය යනුවෙන් මා ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ගාමිණි මුතුකුමාරණ සහෝදරයා ගින්නෙන් උපන් සීතල ගැන බෝපගේ සහෝදරයාට පිළිතුරක්‘ නමැති ලිපියෙන් වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ….
මේ ලෝකය පුරා ජනප්‍රියවාදය මතු වී ඇති අවධියකි. බොහෝ විට පාර්ලිමේන්තු තුළත් දේශපාලන සාකච්ඡා වලදීත් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙස ජනප්‍රියවාදය මතුවී ඇති ආකාරය සාකච්ඡා වෙති. එහෙත් ඇත්තවශයෙන්ම මේ වන විට ලෝකය පුරා මතුවී…
iMage: Tamil Guardian ‘‘අපරාධවලට සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධව ඔබතුමා කරගෙන ගිය යුද්ධය ලෝකෙටම ආදර්ශයක්. පෞද්ගලිකව, මටත් ඒක ආදර්ශයක්. මේ මත්ද්‍රව්‍ය උවදුර මගේ රටෙත් හැම තැනම පැතිරිලා. ඒ උවදුර මැඩලන්න මං හිතනවා මාත් ඔබතුමාගේ…
iMage: Inquirer Global Nation – Inquirer.net ඇමති මණ්ඩලයේ ගන්නා තීරණ සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක තත්වයක් පැන නැගුණු විට එවැනි සිද්ධියක් ගැන තමන් දැන ගත්තේ පත්තරෙන් යැයි ජනාධිපතිවරයා නොයෙක් විට කියා තිබේ. ඇමති මණ්ඩලයේ…
‘ජඩ මාධ්‍ය’ අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගීම සඳහා පසුබිමක් ගොඩනඟමින් ඇති බව දක්නට ලැබෙනවා. ඒ නිසා ඒ…
iMage: Sri Lanka Brief ජනමාධ්‍ය ආයතන වෙත එල්ල වු කලු විරෝධයේ ප්‍රධාන සටන් පාඨය බැනරයක දක්වා තිබුණේ මෙසේ ය: ‘අපේ සටන ජඩ මාධ්‍යකරණයට එරෙහිවයි’. මෙම සටන් පාඨයට විවිධ අර්ථ දැක්වීම් ලබා දිය…
iMage: The National/Reuters 2019 වසරේ දේවල්වල එක්තරා දෝරේ ගලන ගතියක් තිබේ. දෝෂාභියෝගය, දෝෂාරෝපණය හෝ ඉල්ලා අස්වීමට බල කිරීම වැනි, 2018 දී මෛත‍්‍රීපාල සිරිසේන දිගට හරහට කළ ව්‍යවස්ථා උල්ලංඝණයන් සම්බන්ධයෙන් ඔහු ඉලක්ක කෙරෙන…
iMage by: PolitiFact විධායක ජනාධිපති ක‍්‍රමය ඇමරිකාව සහ ප‍්‍රංශය වැනි දියුණු රටවලට ප‍්‍රශ්නයක් වී නැත. ලංකාවටත් ඔබින්නේ එවැනි දේශපාලනික ක‍්‍රමයක් යැයි කියන බොහෝ දෙනා තමන්ගේ මතය සනාථ කිරීමට උපහැරණයට ගෙනහැර දක්වන්නේ ඒ…
මාධ්‍ය නිදහස සහ නිදහස් මාධ්‍ය යනු දෙකකි. පළමුවැන්න බොහෝ දුරට ම සාක්ෂාත් කර ගත හැකි ය. දෙවැන්න සාක්ෂාත් කර ගැනීම ඉතා දුෂ්කර ය. මාධ්‍ය නිදහස යනු ප්‍රකාශනයේ නිදහසෙහි එක් මානයක් වන බැවින්…
iMage by: dw ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය විසින් ඇරඹූ කුමන්ත්‍රණය අද වන විට පරාජය කර ඇති නමුත් ඔවුන් තමන්ගේ උත්සාහයන් සම්පූර්ණයෙන් අත නොහැරි බව අද වන විට ඔවුන් කරන…
iMage:Sri Lanka Guardian රුපියල ගොඩ ගැනීම සඳහා ගුප්ත සල්ලියක් එන තෙක් බලාගෙන සිටීම අපේ විදේශ විනිමය වෙළඳපොළේ රුපියල අවප‍්‍රමාණ වීමේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවා වෙනුවට…
iMage by: Daily FT/ Shehan Gunasekara අලුත් ආණ්ඩුවට රෝගියෙකු භාර ගැනීමට සිද්ධ වීම වර්තමාන ආණ්ඩුව 2015 දී බලයට පත්වන විට ලංකාව තිබුණේ උග‍්‍ර ආර්ථික අර්බුදයක ය. 2012 දී සියයට 9 ක් වශයෙන්…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(08) වසර 10ක් ගත වේ. නමුත් මේ වසර දහයක කාලය තුළ නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් බළධාරීන්ට නොහැකි වී…