ඝාතනයට ලක්වූ ජනමාධ්‍යයවේදීන් උදෙසා යුක්තිය: රාජ්‍යයන්ට අධිචෝදනා ගොණු කිරීමට ජනතා අධිකරණයක් සූදානම් වේ
හේග් නුවර, 2021 සැප්තැම්බර් 28 – ඝාතනයට ලක්වූ ජනමාධ්‍යයවේදීන් උදෙසා යුක්තිය ඉටුකිරීමට සහ ඔවුන්ගේ මරණ විමර්ශනය කර ඊට අදාළ රාජ්‍යයන් වගවීමට ලක් කරන, මින් පෙර නොවූ ආකාරයේ ජනතා අධිකරණයක් පිහිටුවීමට ජනමාධ්‍ය නිදහස…