වත්මන් කොවිඩ් වසංගතයේ සැබෑ තත්ත්වය සහ එහි අනාගත අභියෝගයන් – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
iMage: france24.com ලෝකයේ මේ වගේ වසංගත තත්ත්වයන් විවිධ කාලවල ඇති වෙලා තිබෙනවා. පසුගිය දශකය තුළ ඇති වූ සාස්, එම්.ආර්.එස්.ඒ වයිරසයන් ලෝකය පුරා පැතිරිය හැකි ආකාරයේ වසංගත තත්ත්වයන් ඇතිකල හැකි ඒවා. එනමුත්, එම…