WEB | විශ්ව විසිරි වියමනට 30 වසරක් !
iMAGE: Web@30 event logo දුරකථනයක් ලැබෙන තෙක් අප බලා සිටියේ වසර කිහිපයක් පමණකි. ඒ 1990 ගණන් මුල දශකයකට ආසන්න කාලයක් පොරොත්තු ලැයිස්තුවක සිටි සමහර පවුල් ගැන අපි දැන උන්නෙමු. ශ්රී ලංකා ටෙලිකොම් කැරකෙන…
iMAGE: Web@30 event logo දුරකථනයක් ලැබෙන තෙක් අප බලා සිටියේ වසර කිහිපයක් පමණකි. ඒ 1990 ගණන් මුල දශකයකට ආසන්න කාලයක් පොරොත්තු ලැයිස්තුවක සිටි සමහර පවුල් ගැන අපි දැන උන්නෙමු. ශ්රී ලංකා ටෙලිකොම් කැරකෙන…
‘විකල්ප’ වෙබ් අඩවිය සහ කල්ප ප්රතිපත්ති කේන්ද්රයේ සංවිධායකත්වයෙන්, සංවිධාන 19ක් එක්ව සකස් කළ ‘වගකීම් සහගත සමාජ මාධ්ය භාවිතාවක් සදහා වන මගපෙන්වීම් මාලාව’ නැතහොත් සමාජ මාධ්ය ප්රකාශනය(Social Media Declaration) පසුගිය 19 දින කොළඹ…
විකල්ප වෙබ් අඩවිය විසින් වසර 11ක් සපුරමින් ශ්රී ලංකාව තුළ පුරවැසි ජනමාධ්ය අවකාශයක් විසින් එදා මෙදා තුර ඉටු කරන ලද දැවැන්තම කාර්ය භාරයකට තම සාංකල්පිය මුලිකත්වය හා සංවිධාන දායකත්වය ලබාදෙමින් “වගකීම්…
iMage: The Milwaukee Independent බැටළු රංචු සහ විශාල ගැමි භූමි දර්ශනයකට පරසිඳු නවසීලන්තය මාර්තු 16 වැනි දා ලෝකයාගේ අවධානයට ලක්විය. ඒ, මුස්ලිම් පල්ලි දෙකක යාච්ඤාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසක්, සුදු ජාතික ස්වෝත්තමවාදියෙකු…
වගකීම් සහගත සමාජ මාධ්යය භාවිතාවක් සඳහා සියලූ දෙනාට ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප්රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, මානව හිමිකම් මත පදනම් වූ උසස් මානව සමාජ ගතිකයන් ආරක්ෂා කරනු වස් සමාජ මාධ්යය…
iMage: VIKALPA ”එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජිත ත්රස්තවාදය වැළැක්වීමේ පනත මගින් වෘත්තීය සමිති, සිසු අරගල හා මාධ්ය නිදහස වැනි දේවල් මර්ධනය කරන්නට පිඹුරුපත් සකසන බව” පවසමින් ඊට එරෙහිවීමට සිය පක්ෂය බලාපොරොත්තු වන…
iMage: Amnesty International ගාලු දිස්ත්රික්කයෙහි රත්ගම රසේන් චින්තක සහ මජුල අසේල නම් තරුණ ව්යාාපාරිකයින් දෙදෙනෙකු ‘කලු’ වෑන් රථයකින් පැමිණි පොලිස් කණඩායමක් විසින් පැහැර ගන්නා ලද්දේ ජනවාරි 23 දින උදෑසන ය. ඔවුහු කිසිදු…
2015 දී යහපාලන ආණ්ඩුව පත් වූ පසු විශේෂයෙන් උතුරේ සහ නැගෙණහිර පලාතේ විවිද ස්ථානයන්වලදී සාමාකමී විරෝධතා, උපවාසයන් පැවැතිවිණි. අතුරුදහන් කිරීම්වලට විරුද්ධව, යුද්ධය අවසන් සමයේ ශ්රී ලංකා හමුදාවන්ට බාර වූ පිරිස් පිළිබද තොරතුරු…
iMage by: The Independent මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්යවස්ථා විරෝධී ක්රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි සන්දර්භයක් තුළ, වැඩි ආටෝපයක්…
iMAGE: IMDb පක්ෂයේ ප්රධාන ලේකම් බවට පත් වන්නට පෙරාතුවත් පක්ෂයෙන් ඉවත් වන තෙක් ම ඉන් පසුවත් පක්ෂයට එරෙහිව එල්ල කරන ලද රජයේ මර්දන ක්රියාවන් සම්බන්ධයෙන් පොලීසිය සහ ආණ්ඩුව සමඟ මූලික වශයෙන් කටයුතු කලේ…
iMage: Vikalpa ‘මම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ යම් හෙයකින් ජනාධිපතිතුමා, ගලගොඩඅත්තේ ඥාණසාරට හිමිට සමාව ලබා දුනහොත් ඒකෙන් මේ රටේ අධිකරණයට කරන අපහාසයක් වෙනවා සේම මගේ ජීවිතයට සේම, ඉදිරියේදී තිබෙන අනිත් නඩුවලටත් ඒක…
‘ජඩ මාධ්ය’ අධිරාජ්යයට විරුද්ධ වීමේ ව්යාපාරයක් මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්ය පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගීම සඳහා පසුබිමක් ගොඩනඟමින් ඇති බව දක්නට ලැබෙනවා. ඒ නිසා ඒ…
iMAGE: Vikalpa/ UNFRAMED පසුගිය 2018 වසරේ ජනවාරි මස 30 සහ 31 වන කොළඹින් අප ආරම්භ කළ , විකල්ප වෙබ්වි අඩවිය වීසින් වසර 10 ක් පුරා ගන්නා ලද ජායාරූප අළලා සැකසු පශ්චාත් යුධ…
iMage: Sri Lanka Brief ජනමාධ්ය ආයතන වෙත එල්ල වු කලු විරෝධයේ ප්රධාන සටන් පාඨය බැනරයක දක්වා තිබුණේ මෙසේ ය: ‘අපේ සටන ජඩ මාධ්යකරණයට එරෙහිවයි’. මෙම සටන් පාඨයට විවිධ අර්ථ දැක්වීම් ලබා දිය…
මාධ්ය නිදහස සහ නිදහස් මාධ්ය යනු දෙකකි. පළමුවැන්න බොහෝ දුරට ම සාක්ෂාත් කර ගත හැකි ය. දෙවැන්න සාක්ෂාත් කර ගැනීම ඉතා දුෂ්කර ය. මාධ්ය නිදහස යනු ප්රකාශනයේ නිදහසෙහි එක් මානයක් වන බැවින්…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කර අදට(08) වසර 10ක් ගත වේ. නමුත් මේ වසර දහයක කාලය තුළ නිශ්චිතවම ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් බළධාරීන්ට නොහැකි වී…
IMAGE: Screenshot 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනත යටතේ 2019 නව වසරේ තම පුරවැසි අයිතිය පාවිච්චි කරමින් විකල්ප වෙබ් අඩවියේ ප්රධාන සංස්කාරක සම්පත් සමරකෝන් විසින් ජනවාරි 2 වන දින…