Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Trincomalee

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ | ‘යුක්තිය නැතිව’ ශිෂ්‍ය ඝාතනයට වසර 17යි.

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 17ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life, Media Freedom, Politics and Governance, Women

#BBC100Women – ‘යුක්තිය’ සොයා යන ගමනට මේ පිළිගැනීම විශාල ශක්තියක් – සන්ධ්‍යා එක්නැලිගොඩ [VIDEO]

BBC ය විසින් 2022 වසර සඳහා නම් කරන ලද ‘වසරේ කාන්තාවන් 100’ (#BBC100Women) අතරට ශ්‍රී ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණීයක වන සන්ධ්‍යා එක්නැලිගොඩ නම් කර ඇති බව පසුගිය දා BBC ට අයත්…

Colombo, Culture, Culture, Democracy, Economic issues, Education, Featured Articles, Human Rights, Life, Politics and Governance, Women

සාරිය, සම්ප්‍රදාය සහ වෙනස්වීමට ඇති බය

ගුරු වෘත්තීය සමිතියක් කළ ප්‍රකාශයක් තවත් සමාජ කතිකාවකට මග විවර කර ඇත. මාතෘකාව ගුරුවරියන්ගේ පාසල් ඇඳුමයි. නිල ඇදුම් නොඅඳින අනෙකුත් රාජ්‍ය සේවක සේවිකාවන්ට මෙන්ම ගුරුවරියන්ටද සුදුසු/සුවපහසු ඕනෑම ඇඳුමකින් සේවයට යාමට අයිතියක් තිබිය…

Colombo, Culture, Featured Articles, Life, Women

ඇගේ භක්තිය: ඇයි අවුල් ද?

iMage: gettyimages කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය. මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ…

Colombo, Democracy, Development, Featured Articles, Gender, Healthcare, Human Rights, Human Security, Life, Sexuality, Social Media, Women

‘නැහැ’ යනු ‘නැහැ’මයි

iMage courtesy of Times of India ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට, ඔස්ට්‍රේලියානු කාන්තාවක විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනාවක් සම්බන්ධයෙන් වන පුවත පළවු දින සිට, පසුගිය දින කිහිපයේදී…

Abduction, Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Life quips, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ප්‍රනවන්ගේ ජීවිතය විනාශ කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත “අපේ පිටුපසින් ඇවිත් පෙට්‍රල් බෑග් දානවා. ඔවුන් මට පළමු වරට මෙය කළ විට මම පුදුමයට පත් වුනා.”

iMage: maatram.org ‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මා රඳවාගෙන ප්‍රශ්න කළ ස්ථානයේ, නාඳුනන බොහෝ දෙනෙක් සිටිනවා යැයි දැනුණි. අපෙන් ප්‍රශ්න කරන පුද්ගලයන් එක් අයෙකුට වඩා වැඩි ගණනක් සිටිනවා විය යුතුය….

Democracy, Featured Articles, Human Rights, Impunity, Kurunegala, Life, Politics and Governance

ඉල් මහේ ඝාතන | “මගේ තාත්තාගේ ජීවිතය සහ මරණය අයිති වෙන්නෙත් ඒ අඳුරු ඉතිහාසයට”

iMage: VIKALPA.ORG අද, නොවැම්බර් 08. මට මගේ තාත්තා අහිමි කළ දවස. 1988 නොවැම්බර් 08 මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනවා. මම තාත්තා නැතිවෙච්ච එක ගැන, තාත්තාව මරා දැමූ විදිය ගැන…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Kilinochchi, Life, Life quips, Militarization, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

“ඔබ රැගෙන ගිය අපේ දරුවන් කොහේද?” උතුරු-නැගෙණහිර අතුරුදහන්වූවන්ගේ සමීපතමයින් ‘යුක්තිය’ ඉල්ලා UN කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක[Photos/Video]

උතුරු සහ නැගෙණහිර අතුරුදහන්කරන ලද අයගේ මව්වරුන් සහ පියවරුන් ඇතුලු සමීපතමයින්, විශාල පිරිසක් අද(ඔක්තෝබර් 17) දා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් අද කොළඹට පැමිණ මෙසේ උද්ඝෝෂනයක නිරත…

Corruption, Environment, Featured Articles, Land, Life, Moneragala, Politics and Governance

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය මත ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ…

Democracy, end of the War, Featured Articles, Kilinochchi, Life, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, Women

#VIDEO | “මගේ පුතා අවුරුදු 15ක් හිරගෙදර, දැන්වත් එයාව නිදහස් කරන්න”

සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු, දෙමළ බසින් පළවී ඇති කවි පොතේ සිංහල තේරුම කියන්න ට ඇය උත්සහ ගත්තාය. ‘හිරගෙයි සිට සිංහල සහෝදරයන්ට’. ‘මේක ලිව්වේ මගේ පුතා හිරගෙදර ඉන්නකොට, 2017 දී…’ මෙසේ කියන්නේ කිලිනොච්චියේ…

Education, Featured Articles, Human Rights, Human Security, Kandy, Life

පෙරාදෙණිය ශාස්ත්‍ර පීඨය විසින් විකල්පය මර්දන කිරීම?

iMage: counterpoint පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවට අයත් සිසුන් 12 දෙනෙකුට නවකවදලෝලී සිසුන් පිරිසක් 2022.09.04 දින අමානුෂික ලෙස පහර දී තිබේ. පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනෙකු රෝහල් ප්‍රතිකාර සදහා යොමු කර…

Development, Economy, Environment, Featured Articles, Human Security, Land, Life, Politics and Governance, Ratnapura

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම

නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති…

Abduction, Anuradhapura, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance, Women

#VIDEO “දරුවො දෙන්නා තාත්තා කෝ කියලා අහනකොට, මට දෙන්න උත්තරයක් නෑ” – මයුරි ජයසේන

මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල්…

Development, Economy, elephant, Environment, Featured Articles, Land, Life, Politics and Governance, Pollonnaruwa

මින්නේරිය ලෝකයට ගෙන ගිය මහා වනජීවී ආශ්චර්යය අපට අහිමි වෙයිද?

ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතරින් මිහිමත වෙසෙන විශාලතම ගොඩබ්ම් ජීවීන් වන අලි ඇතුන් දිවිගෙවන ජාතික…

Abduction, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Mullaitivu, Politics and Governance, Reconciliation

‘කෝ අපේ දරුවන්?’ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් යුක්තිය ඉල්ලා මුලතිව් හී විරෝධතා [International Day of the Victims of Enforced Disappearances] IMAGE/ VIDEO

"Where is Justice?" Protest #Mullaitivu #srilanka #Justice pic.twitter.com/OlZLd6GS6r — Vikalpa (@vikalpavoices) August 30, 2022 ‘අපි මහින්ද රාජපක්ෂට කිව්වා, මෛත්‍රීපාලට කිව්වා, රනිල්ට කිව්වා. සිංහලෙන් ලියුම් ලියලා දුන්නා. ඒත් අපේ දරුවන් ගැන තාම කිසිම…

Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation, War Crimes

‘සෙන්චෝලේ සමූළ ඝාතනය’ [යුක්තිය නැතිව වසර 16ක්!]

පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Kilinochchi, Life, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes, Women

යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලයට දින 2000ක්+[Photos]

iMage: Vikalpa/ 12August2022_Kilinochchi යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලයට දින 2000ක් සම්පූර්ණ කරමින් පසුගිය 12වනදා, කිළිනොච්චියේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. උතුරු- නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළ දෙමළ පවුල්වල වින්දිතයන්ගේ, ආදරණියයින් විශාල පිරිසක්…