ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරුද්ධව ගෝල්ෆේස් පිටියට ජන ගඟක් එකතුවෙයි[Photos/ Video]
iMage: VIKALPA ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනතාව දහස් ගණනින් මේ වනවිට කොළඹ ගෝල්ෆේස් පිටියට පැමිණෙමින් තිබේ. ජනාධිපති ගොඨාබය රාජපක්ෂ සහ ආණ්ඩුවට විරුද්ධව විවිධ සඨන් පාට කියමින් ඔවුන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය පලකරයි. පහත…