(අ)යහපත් පුරවැසිකම සහ නෙළුම් කුළුණේ දැල්වෙන එළි
මේ දිනවල රාත්‍රී රූපවාහිනී පුවත් නරඹන විට පෙනෙනුයේ, රට පුරා විවිධ ප්‍රදේශවල අත්‍යවශ්‍ය බඩු මලු නිවසටම ගොස් බෙදා දෙන හමුදා නිලධාරීන් ය; නැතහොත්, සමෘද්ධිය හෝ පිං පඩිය නිවසටම ගෙන ගොස් දෙන රාජ්‍ය…
මේ දිනවල රාත්‍රී රූපවාහිනී පුවත් නරඹන විට පෙනෙනුයේ, රට පුරා විවිධ ප්‍රදේශවල අත්‍යවශ්‍ය බඩු මලු නිවසටම ගොස් බෙදා දෙන හමුදා නිලධාරීන් ය; නැතහොත්, සමෘද්ධිය හෝ පිං පඩිය නිවසටම ගෙන ගොස් දෙන රාජ්‍ය…
iMage: newsin.asia “… හෙට වන විට සියල්ල වෙනස් ලෙස පෙනෙනු ඇත; හෙට වන විට සියල්ල වෙනස් ලෙස දැනෙනු ඇත.” – වික්ටර් ක්ලෙම්පරර් (නාසි ජර්මනියේ භාෂාව) එය 1348 ඔක්තෝබර් ය. පාරම්පරාගතව කළු මරණය…
කොරෝනා අවධිය ඒකාධිපතියන් සහ දක්ෂිණාංශික ජනප්‍රියවාදීන් තම අරමුණු කරා යාමට, එනම් තමන්ගේ ආධිපත්‍යය ස්ථාපිත කර ගැනීම සඳහා වුවමනා කරන බලය තමා අතට ගැනීම සඳහා එය මාර්ගයක් කර ගැනීමට කුරුමානම් අල්ලනු දකින්නට තිබේ….
iMage: representation/pixabay photo ඕනෑම මිනිසෙක්ට තමන් අමාරුවකට පත් වූ විට, ඔහුට වේදනාවක් දැනුන විට මෙන්ම තමාගේ ජීවිතය යම්කිසි අවදානම් තත්ත්වයකට පත්වූ සෑම මොහොතකම මතක් වන්නේ අම්මායි. බොහෝ මිනිසුන් මිය යන මොහොතේ ද…
iMage: highnorthnews.com ජනවාරි මාසයේ දිනක චීනයේ පැතිරෙන රෝගයක් ලෙස මතුව ඇති වෛරසයක් ගැන අපට අසන්නට ලැබෙන විට අප ඒ ගැන ලොකු අවධානයක් යොමු නොකලේ එය ඉතා ඈතක සිදු වන කුඩා කාරණයක් ලෙසිනි….
iMage:cnbc.com/Athit Perawongmetha | Reuters නවීන ලෝකයේ වේගයෙන් හඹා යෑමේ ක්‍රියාවලිය එක මොහොතක් නතර කිරීමට කාලය පැමිණ ඇත. මිනිසා විසින්, තමන් විසින්ම ක්‍රියාත්මක කරවන, සීමාවක් නැති වේගයකින් ලෝකය තුළ ගමන් කරවමින් පැවතුන ක්‍රියාදාමය…
iMage:reuters.com වසරකට පෙර බක්මහ ලෙයින් නැහැවූ පාස්කු ප්‍රහාරයන්හි උණුසුම නීවී යන්නටත් මත්තෙන් තමා ජනධිපතිවරණයට ඉදිරිපත්වන බව අපට කීවේ ගෝඨාභය රාජපක්ෂ ය. දැන් කොතරම් දරුණු වේ දැයි නොපෙනෙන අනතුරකට රට මුහුණ දී සිටිය…
‘සංඛ්‍යා ලේඛනවල සාක්ෂරතාවය කොපමණ තිබුණත් වැඩක් නැහැ’ තවමත් අපි වැසිකිලියට ගිහිල්ලා වතුර ටිකක් ගහන්නේ නැතිනම්…. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම අපට විතරක් නෙමෙයි මුලු ලෝකයටමත් මේවන විට අභියෝගයක්. ලෝකයට අලුත් භිහිසුණු…
iMage:CT දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු…
ගෝලිකරණය ට එරෙහිව ලෝකය පුරා මතුව ඇති, මතුව ආ, ප්‍රවණතාවයන්ට විසඳුම ලෙස ජනප්‍රියවාදීන් සහ ජාතිවාදීන්ගේ විසඳුම් ලෙස මතු වූයේ එයට එරෙහිව තනි තනි කොටස් ලෙස වෙන්ව පැවතීම, වෙන්වීම, තනිව පැවතීම, ආපසු තම…
ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හා කපා හැරීම තවදුරටත් නොකිරීම හේතුවෙන් හා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන විසින් කාන්තාවන් රවටා අනිසි පොළී අනුපාතයන්ට ණය නැවත අයකර ගැනීමේ අත්තොනෝමතික ක්‍රියාවලියට විරෝධය…
iMage: srilankamirror.com ඒකාධිපති ඕමාර් හුසේන් අහමඩ් අල්-බෂීර් තිස් වසරක් සූඩානය යකඩින් සහ ගින්නෙන් පාලනය කළේ ය. තිස් වසරක් යනු එක් පරම්පරාවක් වියපත්ව නව පරම්පරාවක් යෞවනය කරා ළගා වන තරම් කාලයකි. එතරම් කාලයක්…
iMage: PMD ජනාධිපති රාජපක්ෂ විසින් කරන ලද නිදහස් දින කතාව අපූරු කතාවකැයි කියා තිබුණේ වෙනින් කව්රුවත් නොව මංගල සමරවීරය. ඒ් සමඟම ඉංගිරිසි බසින් ඔහු කියා තිබුණේ මෙසේ ය: “අද ජනාධිපතිගේ කතාව මරේ…
පසුගිය වසර කිහිපය තුල රට තුල ඉතා ආන්දෝලනයක් ඇති කල එක් කරුණක් නම් විශේෂ අවස්ථාවලදී දෙමළ බසින් ඡාතික ගීතය ගායනා කිරීමය. ඒ නිසා ඉතිහාසය ආවර්ජනය කරීම මෙහිදී ඉතාම වැදගත් යැයි මම කල්පනා…
iMAGE: Anti MCC white washed Street painting, Pitakotte / via Republic Next. සහස‍්‍ර අභියෝගතා ගිවිසුමෙන් ( Millennium Challenge Compact ) ඇමරිකන් ඩොලර් බිලියන හාගයක සංවර්ධන ආධාරයක් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කිරීමට යෝජනා වී…
iMage: france24/Dinuka Liyanawatte, Reuters ‘කෝ හතුරෝ! කෝ හතුරෝ! කෝ අපගේ හතුරෝ!’ සංදේශය සිනමා පටයට අරිසෙන් අහබුදු ලියූ ඒ ගීය සමහර විට දැන් ජනාධිපති මන්දිරයෙහි නින්නාද වෙමින් තිබෙනවා ඇත. මන්ද යත් ඒ පැත්ත…
iMage:huffpost රෙදි ගැලවීම වනාහී අපූරුවකි. තැනින් තැනට කලින් කළට රෙදි ගැලවීම විටෙක සතුටකි. විටෙක අපුලකි. විටෙක නපුරකි. රෙදි ගැලවෙන්නේ මනුෂ්‍ය පරාණවල පමණක් ම නොවේ. දේශපාලන, සමාජ, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් ද රෙදි…