විවිධත්වයේ අසිරිය
ඉන්දියානු චෝල ආක්‍රමණයේ සිට 1815 ඉංග්‍රිසීන් මුළු රටම ආක්‍රමණය කිරීම දක්වා විවිධ සතුරු ආක්‍රමණ රටට බලපෑම ඉංග්‍රීසීන් මධ්‍යම කදුකරයේ වනාන්තර එළිපෙහෙළි කර මුලින්ම කෝපි ද පසුව තේ ද වගා කළා. රටෙන් 2/3…
ඉන්දියානු චෝල ආක්‍රමණයේ සිට 1815 ඉංග්‍රිසීන් මුළු රටම ආක්‍රමණය කිරීම දක්වා විවිධ සතුරු ආක්‍රමණ රටට බලපෑම ඉංග්‍රීසීන් මධ්‍යම කදුකරයේ වනාන්තර එළිපෙහෙළි කර මුලින්ම කෝපි ද පසුව තේ ද වගා කළා. රටෙන් 2/3…
ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු “අද දිනයේ භීතිය පරදවා බලාපොරොත්තුව ජය ගත්තේය.” පසුගියදා චිලී රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහී කතාව පවත්වමින් ගේබ්‍රියෙල් බෝරික් එලෙස පැවසීය. බෝරික්ගේ චිලී රාජ්‍යය තුළ තාරුණ්‍යයේ අපේක්ෂාවේ නියෝජනය බවට පත්…
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ජාත්‍යන්තර ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය (CPI) අද දින එළි දක්වන ලදි. ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 180ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් CPI…
ප්‍රශ්නවල ඉවරයක් නැත. මිනිසුන්ගේ දෛනික ජීවිතයම බරපතල අවදානමකට වැටී ඇත. එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වූ පුද්ගලයාට පමණක් නොව, යම් තරමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි මැද පංතිකයාටත් තමන්ගේ දෛනික ජීවිතය දිනෙන් දින…
iMage: UNframed Photography Exhibition [ජීවන තත්ත්වය, ආයු කාලය, අධ්‍යාපනය යන කුමන මිනුම් දණ්ඩක් ආදේශ කළ ද ලංකාවේ තේ වතුවල කම්කරුවන් සිටින්නේ අන්තිම අඩියේය.] ඉතාම ප්‍රශංසනීය පියවරක් ගනිමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හිමි…
iMage: dailyadvent.com හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය යථාර්තයක් බවට පත්කරන ලෙස ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය නැවතත් තමන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කර ඇත. ඒ හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට්…
ශ්‍රී ලංකාව ලොව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල් අතර ඉදිරි පෙළ සිටින රටකි. එම ජෛව විවිධත්වයට පරිසර පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය, සහ ප්‍රවේණි විවිධත්වය අයත්ය. එම ජෛ වවිවිධත්වය ඇති වීමට අපේ රට මිහිතලය…
iMage; Vikalpa/File දෙව්ලොවද වියවුලක “දෙව්ලොව යට සියල්ල වියවුලක; තත්ත්වය ඉතා කදිමය.” මාවෝ සේතුංගේ මේ කියමන අපගේ අද දවසට කොතරම් වලංගු වේද? මේ ප්‍රශ්නයට ස්ලේවෝයී ශිෂෙක් දෙන්නේ නිශේධනීය පිළිතුරකි. “නමුත්, දෙව්ලොවද ඇත්තේ වියවුලක…
iMage: colombogazette රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි…
එක්සත් ජනපදයේ වෛද්‍යවරයකු විසින් මීට දශකයකට පමණ ඉහත දී ඇපල් සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් එක රැයකින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලයක් බවට පත් විය. රූපවාහිනී තිරය හරහා ජනප්‍රිය ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි ඔහු තම රූපවාහිනී…
“දරුණු යුද්ධයකට මුහුණ දී, ජීවනෝපාය සරිකර ගත් දැල් ආම්පන්න බෝට්ටු සියල්ල විනාශ වෙලා, ජීවිතේ අලුතෙන් ම පටන් ගන්න සිද්ධ වෙච්ච අපට, කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ. තහනම් පන්න පාවිච්චියත්…
නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය….
iMage: VIKALPA/File සෑම වසරකම නොවැම්බර් මාසය තුළ සියලු ජනමාධ්‍ය වෙන් වී ඇත්තේ ආර්ථික විශේෂඥයින් වෙනුවෙනි. ඒ එම වසරේ අයවැය පිළිබඳ විග්‍රහයන්ට ය. විවිධාකාරයේ තාක්ෂණික වචන භාවිතා කරමින් කෙරෙන මෙම බොහෝ විශ්ලේෂණ තේරුම්…
iMage; Lakmal Baduge/ Trincomalee ‘කල්‍යාණී රන් පිවිසුම’ (Golden Gate Kalyani) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ…
iMage: independent.lk මෙවැනි සීමිත ඉඩකඩක් ඇති කොලමක ඇතැම් දේවල් පැහැදිලි කළ හැකි වඩාත් සුගම ක්‍රමයක් වන්නේ, අතුරු කතා සහ කෙටි කතා මාර්ගයෙන් අදාළ කාරණය විස්තර කිරීමයි. මේ කතාව එවැන්නකි. දරුවන් හත් දෙනෙකුගෙන්…
iMage: constitutionnet.org/The Himalayan Times ලබන වසර ආරම්භයේදීම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව පැත්තෙන් වාර්තා වෙයි. අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව එම කාර්ය නිමා කොට ඇති බව සැලයි. ඒ…
රාජ්‍යභාග (Royalty) ප්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්…