2016: තවත් මාධ්‍ය මර්දන කලු ජනවාරියක්ද?
රාජපක්ෂ සමයෙහි නව වසරක් ඇරඹෙන ජනවාරි මාසය මෙරට ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීනට බිය ජනක මාසයක් බවට පත්ව තිබුණි. ජනමාධ්‍ය ඝාතන, ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම් මෙන්ම එල්ල වූ ගර්ජන, තර්ජන සහ මර්දන යනාදියෙන් ජනවාරි…
රාජපක්ෂ සමයෙහි නව වසරක් ඇරඹෙන ජනවාරි මාසය මෙරට ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීනට බිය ජනක මාසයක් බවට පත්ව තිබුණි. ජනමාධ්‍ය ඝාතන, ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම් මෙන්ම එල්ල වූ ගර්ජන, තර්ජන සහ මර්දන යනාදියෙන් ජනවාරි…
දේශපාලන හා පරිපාලනමය නිදහස ලැබීමේ සංවත්සරය සමරන මේ සතියේ, නිදහස පිළිබඳව අපට විවිධාකාරයෙන් මෙනෙහි කළ හැකියි. නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන කතා කිරීමත්, අපට අතහැරුණු අවස්ථා සහ ගිය වැරදි…
[පෙබරවාරි 4 වෙනිදා නිදහස් කරන්න! නැතිනම් පැහැදිළි තීරණය ප‍්‍රකාශ කරන්න!අපේ ජීවිත සමඟ සෙල්ලම් කෙරුවා දැන් ඇති…] ”දෙඹිඩි පිළිවෙත් එපා. අපිත් එක්ක හිටපු මිත‍්‍රයා ජෙනීවන්ගේ නිදහස ගැන බොහෝ සතුටුයි. ජෙනීවන් වගේමයි අපි හැමදෙනාමත්….
Image:AP “උණහපුළුවාට උගේ පැටියා මැණිකක්” කියා කතාවක් සිංහල ව්‍යවහාරයේ තිබේ. මේ තර්කය තුළ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහ ඊට නොදෙවෙනි තවත් බරපතල වැරදි සහ අපරාධ කිහිපයක්ම සම්බන්ධයෙන් චෝදනා…
Image by: Lankadeepa ‘‘වධබන්ධනයට පත්කිරීම කිසි ආගමක ආරම්භක ලක්ෂණයක් නොවේ. එහෙත් එය, නීතිය මගින් ස්ථාපිත කරන ලද සෑම ආගමකම හැම විටකම ප‍්‍රබල ලෙස සනිටුහන් වන ලක්ෂණයක් වන්නේය.’’- තෝමස් පේන් (ප‍්‍රබුද්ධ යුගය) කහ…
දේශපාලඥයන් සහ ඔවුන්ගේ සහචරයන් හොර මැරකම් කරන විට ඊට කලින් බලයේ සිටියවුන් අතින් සිදු වූ වැරදි, අපරාධ හා සොරකම් උලුප්පා දක්වමින් තමන් වඩාත්ම කැමති අය රහසින් වත් පවු නොකරන සුදනන් බව පුන…
[මෙහි පළමු කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න ] ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැබවින් ම උත්තරීතර විය යුතු ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය යි. එහෙත්, ශ‍්‍රී ලංකාවේ (ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත) ආණ්ඩුක්රම…
ශ්රී ලංකාවේ භාවිත එක භාෂාවකින් හෝ නිවැරදිව ලිපියක් ලියා ගැනීමට නොහැකි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ඉන්නා ලේක්හවුසියේ දිනපතා පුවත්පත වන දිනමිණ සිය අලෙවිය ඉහළ දමා ගැනීම පිණිස දැන් ඕපාදූප විකිණීමට පටන් ගෙන තිබේ….
මේ දර්ශන් කුගදාසන් පුතා. වයස අවුරුදු හයයි. 2016 ජනවාරි විසි පස්වෙනිදා(25) හවස දර්ශන් තමන්ගේ සහෝදරයාත් අසල්වැසි මිත්‍රයෙකුත් සමග සෙල්ලම් කරන්නන්ට කියා ගෙදරින් එලියට ගියා. අනිත් දෙන්නම ගෙදර ආවට දර්ශන් අතුරුදහන් වුනා. දරුවාගේ…
අධිකරණයකට කඩා වැදී අධිකරණ කටයුතු කඩාකප්පල් කිරීම මොනයම්ම රාජ්‍ය ක්‍රමයක් තුල වුවද වහාම දඬුවම් ලබාදෙන වරදකි. එය ඒකාධිපති රාජ්‍යක, රාජාණ්ඩුවක හෝ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක වන රාජ්‍යයක කියා වෙනසක් නොමැත. එම රට තුල…
Image Credit: www.constitutionnet.org ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෑත දී සිදු කරන ලද ප්‍රකාශ හෙළා දකින බව සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. ‘‘පහතින් අත්සන් කරන සමාජ ක්‍රියාකාරීහු සහ සංවිධාන…
ජර්මානුවන් ආර්ය සම්භවයකින් පැවත එන්නන් බවත්, වෙනත් ජාතීන්ට වඩා ඔවුන් උසස් බවත් ඇඩොල්ෆ් හිට්ලර් කියා සිටියේය. යුදෙව් ජාතිකයන් විනාශ කොට ජර්මනිය සුද්ද කිරීමට ඔහුට අවශ්‍ය වුණේ එබැවිනි. ඒ වාර්ගික ස්වෝත්තමවාදය අවසන් වුණේ…
Image by:www.channel4.com ජනාධිපති සිරිසේන පසුගිය දා බීබීසී සිංහල සේවය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ජාව ඔහුගේ ‘අම්පාර දේශණා’ වෙන් පසු වැඩිම ප්‍රසිද්ධියට පත් සාකච්ජාව බව පත් විය. ඒ කණගාටුවකට මෙන් සාධනීය ප්‍රසිද්ධියක් නොව…
Image Credit: macleans පසුගිය ගිම්හානය තුළ යුෙරා්පය වෙත සංක්‍රමණය වූ දහස් ගණනක් ජනයා සමග යුරෝපීය දේශපාලනය නැවත වටයකින් අන්ත දක්ෂිනාංශික ෆැසිට්වාදය සහ ප්‍රජාතන්න්‍රවාදය අතර සටනක් බවට පරිවර්ථනය වෙමින් තිබේ. විශේෂයන් වාමාංශික මතධාරී…
Image Credit: skynews 2015 ජනාධිපතිවරණය නිමාවට පත්වීමත් සමගම අප ලත් විශාලතම ජයග‍්‍රහණයක් වුණේ, අන්තවාදී ක‍්‍රියාකාරකම් හිටිහැටියේම යට යාමත්, බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි සංවිධාන අකර්මණ්‍ය වීමත් ය. එහෙත් යහපාලනයේ වසරක් ගත වීමත් සමගම,…
හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ‘ජාතිවාදය’ යන වචනය/සංකල්පය අදාළ වන්නේ එකිනෙකට පරස්පර පැති දෙකකිනි. පසුගිය ජනාධිපතිවරණය අභියස මහින්ද කල්ලිය වෙතින් අප දුටු රස්තියාදුකාර මැර හැසිරීමෙහි නියත…
මෙම සමුළුව ඉලක්ක කර ප්‍රසිද්ධ කරන ලද එම සමීක්ෂන වාර්තාවට අනුව ලෝකයේ සුපිරි ධනවතුන් 64 දෙනෙකුගේ ධනය ලොකයේ දුප්පත්ම සියයට 50 ජනයා සතු ධනයට සමාන ය. අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි…