දේශීය දේශපාලනයේ අභූතරූප රංගය
ජර්මානුවන් ආර්ය සම්භවයකින් පැවත එන්නන් බවත්, වෙනත් ජාතීන්ට වඩා ඔවුන් උසස් බවත් ඇඩොල්ෆ් හිට්ලර් කියා සිටියේය. යුදෙව් ජාතිකයන් විනාශ කොට ජර්මනිය සුද්ද කිරීමට ඔහුට අවශ්‍ය වුණේ එබැවිනි. ඒ වාර්ගික ස්වෝත්තමවාදය අවසන් වුණේ…
ජර්මානුවන් ආර්ය සම්භවයකින් පැවත එන්නන් බවත්, වෙනත් ජාතීන්ට වඩා ඔවුන් උසස් බවත් ඇඩොල්ෆ් හිට්ලර් කියා සිටියේය. යුදෙව් ජාතිකයන් විනාශ කොට ජර්මනිය සුද්ද කිරීමට ඔහුට අවශ්‍ය වුණේ එබැවිනි. ඒ වාර්ගික ස්වෝත්තමවාදය අවසන් වුණේ…
Image by:www.channel4.com ජනාධිපති සිරිසේන පසුගිය දා බීබීසී සිංහල සේවය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ජාව ඔහුගේ ‘අම්පාර දේශණා’ වෙන් පසු වැඩිම ප්‍රසිද්ධියට පත් සාකච්ජාව බව පත් විය. ඒ කණගාටුවකට මෙන් සාධනීය ප්‍රසිද්ධියක් නොව…
Image Credit: macleans පසුගිය ගිම්හානය තුළ යුෙරා්පය වෙත සංක්‍රමණය වූ දහස් ගණනක් ජනයා සමග යුරෝපීය දේශපාලනය නැවත වටයකින් අන්ත දක්ෂිනාංශික ෆැසිට්වාදය සහ ප්‍රජාතන්න්‍රවාදය අතර සටනක් බවට පරිවර්ථනය වෙමින් තිබේ. විශේෂයන් වාමාංශික මතධාරී…
Image Credit: skynews 2015 ජනාධිපතිවරණය නිමාවට පත්වීමත් සමගම අප ලත් විශාලතම ජයග‍්‍රහණයක් වුණේ, අන්තවාදී ක‍්‍රියාකාරකම් හිටිහැටියේම යට යාමත්, බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි සංවිධාන අකර්මණ්‍ය වීමත් ය. එහෙත් යහපාලනයේ වසරක් ගත වීමත් සමගම,…
හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ‘ජාතිවාදය’ යන වචනය/සංකල්පය අදාළ වන්නේ එකිනෙකට පරස්පර පැති දෙකකිනි. පසුගිය ජනාධිපතිවරණය අභියස මහින්ද කල්ලිය වෙතින් අප දුටු රස්තියාදුකාර මැර හැසිරීමෙහි නියත…
මෙම සමුළුව ඉලක්ක කර ප්‍රසිද්ධ කරන ලද එම සමීක්ෂන වාර්තාවට අනුව ලෝකයේ සුපිරි ධනවතුන් 64 දෙනෙකුගේ ධනය ලොකයේ දුප්පත්ම සියයට 50 ජනයා සතු ධනයට සමාන ය. අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි…
Image: Vikalpa තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබා ගැනීම සදහා සිවිල් සමාජය සහ සක්‍රීය පුරවැසියන් මැදිහත්වී විවිදාකාරයේ ක්‍රියාමාර්ග පසුගිය වසර කිහිපය තුළ ගෙන තිබුණි. ඒත් සමගම ඇතැම් දේශපාලකයන් ද මේ වෑයමට එකතු වනු…
Image By: Vikalpa ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට සංවාදයක් ආරම්ඹ වන්නේ දශකයකට පමණ පෙරාතුවය. එහෙත් එම වෙනස තවමත් ඇති කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායකය හෝ රට පාලනය කළ ආණ්ඩු මෙතෙක්…
Image by: Flickr/Charith Gunarathna පොලිස්පති යනු පොලිස් දෙපාර්තමේන්තුවේ ලොක්කාය. ඔහු හැරුණු විට අන් සියලුම පොලිස් නිලධාරීහු ඔහු ඉදිරිපිට සැලියුට් ගසති, දෙකට නැමෙති, ok සර් කියති. ඔහුට ජංගම දුරකතනයෙන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඇමතීමට හැකි…
[2015 දෙසැම්බර්] විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ ඒකකය වන ‘Social Indicator’ මගින්, ‘‘පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ සම්බන්ධයෙන් පවත්වන ලද අවසාන සමීක්ෂණයට අනුව, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සියයට 80.6 ක මතය වන්නේ, ගැටුමේ මූල…
Image By: Vikalpa/Instagram ජාතික ආණ්ඩුවක මෙන්ම සභාග ආණ්ඩුවක ලක්ෂණ ද පෙන්නුම් කරමින් පවතින නව ආණ්ඩුව බලයට පත් කරන ලද්දේ රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී, අධිපතිවාදී තත්ත්වයන්ගෙන් හෙම්බත්ව සිටි පුරවැසියන්ගේ මූලිකත්වයෙනි. එම පුරවැසියන්ගේ සහ වසර…
දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත් විසඳුමක් සොයමින් ගත කළ කාලය ඉතා දීර්ඝ ය….
2002 -2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ ජනාධිපති කුමාරතුංග අතර වූ දේශපාලන සහජීවනය බිඳී යාමාට එක් හේතුවක් වූයේ රාජ්‍ය මාධ්‍ය කව්රුන් විසින් පාලනය කළ යුතු ද යන ප්‍රශ්ණය යි. අවසානයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය…
(ජනපති මාධ්‍ය අංශයට අභියෝගයක්!) පසුගිය 07 වෙනි දා දහවල් වන විට වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසැරුවේය. එම වීඩියෝව ප්‍රසිද්ධ කර තිබූ ගූගල් සමාගමට අයත් යුටියුබ් වීඩියෝ චැනලයේ එම වීඩියෝවේ මාතෘකාව සදහන් වූයේ ‘Sri lankan…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 7ක් ගත වේ. නමුත් මේ වසර 7ක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…
Image By: www.thenewsminute.com 2015 ජනවාරි 9දා උදෑසන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල පොල්වත්තක සිටිය දී අත්අඩංඟුවට ගත් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම 09දා වන විට සිය අඳුරු කුටිය තුළ වසරක…
Image Credit: Ishara S.kodikara/AFP/Getty Images/ theguardian එන්රිකේ ඉග්ලේසියාස් ප‍්‍රසංගයේ ඔල්මාද ලෝලීන් දෙදෙනෙකුගේ හැසිරීම ගැන කිපී මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළ අදූරදර්ශී ප‍්‍රකාශයක් අස්සේ, වගවීම සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අනාගත ප‍්‍රතිසංස්කරණ න්‍යාය…