Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

මේ ජයග්‍රහණය මිත්‍යාවන් බිඳ හෙලීය

Image Credit : ft.lk මිත්‍යාවට යටවීම හේතුවෙන් අනපේක්ෂිත මොහොතක කැඳවූ ජනාධිපතිවරණයක තීරණාත්මක සටනකින් ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතීන්, නීතියේ ආධිපත්‍ය, දූෂනයන් පිටු දැකීම වැනි තේමාවන් පෙරදැරිකරගෙන ඇතිකළ සන්ධානයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය…

Colombo, Featured Articles, Human Rights, Life quips, Media, Politics and Governance

[Photos] ප්‍රගීත් සොයමින් යන සංධ්‍යා රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පොල් ගසයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර එළබෙන 24දාට(ජනවාරි) වසර 5ක් ඉක්ම යයි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 5ක් ගතවෙමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ වෙනුවට ප්‍රගිත්ගේ අතුරැදහන් කිරීම පිළිබද විවිධ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance, Presidential Election 2015

අපේ රටේ අනාගතය වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් ගනිමු. | ලයනල් බෝපගේ

නියමිත දිනට දෙවසරකට කලින් ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න ගැන පරිස්සමෙන් සිතා බැලිය යුතු ව ඇත. 2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග රටේ යටිතල…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance, Presidential Election 2015

කලු ජනවාරියට තිත තබමු!

එළබෙන ජනවාරි 08 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මීට වසර 6කට පෙර ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඊයේ(05) පැවැති කලු ජනවාරියට තිත තබමු! යන තේමාවෙන් පැවති…

Chilaw, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance, Presidential Election 2015

[Video] ‘‘ගහනවා නම් අල්ලන්න ඕන ගහන උන්වයි, ගුටිකන එවුන් නෙවෙයි‘‘

‘‘මෙගා ෆෝන් බෑ, සිංදු කියන්න, කෑ ගහන්න බෑ, වීදි නාට්‍ය බෑ.. කරනවා නම් අවසර ගන්න ඕන..නැති නම් අපිට ආරක්ෂාව දෙන්න බෑ….‘‘ මෙවැනි බොහෝ දේ කියමින් ‘වීදියේ විරෝධය‘ කඩාකප්පල් කිරීමට පසුගිය 03වනදා හලාවත…

Citizen EYE, Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Life quips, Politics and Governance, Presidential Election 2015

දැන්, මේ හොඳටෝම ඇති ජනාධිපතිතුමනි…

Image Credit: theaustralian/Gatte Image ජනාධිපතිතුමනි, ඔබතුමා ආවාට පස්සේ බොහෝ දේ වෙනස් විය. විශේෂයෙන් ඔබතුමා අර හමුදාපති කෙනෙක් නැතුව කරපු යුද්දෙන් පස්සේ දැන් කතුවරු නැති පොත් තියනවා. අධ්‍යක්ෂකවරු නැති නාට්‍ය තියනවා. ගුරුවරු නැතිව…

Democracy, Featured Articles, Gampaha, Human Rights, Human Security, Life quips, Politics and Governance, Presidential Election 2015

වීදියේ විරෝධයේ සංවිධායකවරුන්ගේ නිවෙස්වලට බල්ලන් මරා ඔළු ගෙනත් දමයි

මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කළ යුතු බවත්, ඒත් සමගම ප්‍රජාතන්ත්‍රීය සහ යහපාලනය මූළික කර ගනිමින් රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට ලක් කල යුතු යැයි පවසමින් 100කට අධික සිවිල් සමාජ සංවිධාන වලින් සැදුම්ලත් ‘විදීයේ විරෝධය‘ ව්‍යාපාරය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

‘විපක්ෂයේ මැතිවරණ කාර්යාලයකට පහරදීලා එහි සිටි ආබාධිත සෙබලෙකුගේ කෘතීම පාදයක් පවා රැගෙන ගිහින් තිබුණා‘

මේ වන විට ජනාධිපතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ක්‍රියාවන් මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්‍රමයෙන් වැඩිවන තත්ත්වයක් තුළදී ලංකාවේ ප්‍රමුඛතම මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ[CMEV], සම්බන්ධීකාර මංජුල ගජනායක ‘විකල්ප‘හා සම්බන්ධ…

Citizen EYE, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Presidential Election 2015

එප්පාවල, හම්බන්තොට, කුඹුක්ගැටේ සහ රාජපක්ෂ මැරවාදය

පසුගිය දෙසැම්බර් 05වනදා වීදියේ විරෝධය එප්පාවල පැවති වැඩසටහනට පිස්තෝල සමග පැමිණි ප්‍රාදේශීය සභාවක මංත්‍රීවරයෙක් ඇතුලු මැරයින් පිරිසක් පහර දුන්නේ ය. පොලීසියත් සිටියදී එම පහර දීම සිදු කල අතර පසුව පොලීසිය පවසා සිටියේ…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance, Presidential Election 2015

ඒකාධිපති දෙබෑයන් (2010/14): පළමුව යානු දෙවනුව මහින්ද

[වික්ටර් යානුකොවිච්(යානු,යුක්රේන්). මහිින්ද රාජපක්ෂ (ශ‍්‍රී ලංකා)] [Part 01] අද ලෝකය තුළ ප‍්‍රපංචයන් දෙකක් කැපී පෙනේ. 1. සිවිල් හෝ හමුදා ඒකාධිපති පාලනයන්ට ඓරෙහි දේශපාලන පිබිදීම් 2. ගෝලීය ආර්ථික අර්බුදයන්. ආර්ථික අර්බුදය මොහොතකට පසෙකලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media, Politics and Governance, Presidential Election 2015

‘රෝහණ, ආදරණීය රෝහණ මිනිහෙක් වෙන්න…’| ධර්මසිරි බණ්ඩාරනායක[Audio]

…ඊයේ පෙරේදාත් එක අවමානයක් කළා, අපේ සියලුම කලාකරුවන්ට. රෙදි ගැලවෙන්න කියලා වෙන්න ඇති ඒ වේබ්සයිට් එකේ ලිව්වේ. මේ රට එක්තැන් කරන දෙමළ, සිංහල, මුස්ලිම් කියන මේ හැම ජනකොටසක්ම එක්තැන් කරන්න මහන්සි වෙච්ච…

Badulla, Citizen EYE, Economic issues, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

සොබාදහම වනසමින් කොම්පැණිකාරයන් සතුටුකල කාලකන්නි වසරක්

සංවර්ධනය පසුපස හඹා ගිය හා වර්ථමානයේ හඹා යමින් සිටින රටවල් බොහොමයක් එකී සිහිනය වෙනුවෙන් තම වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් සියල්ල මකර කටට යවන්නේ කිසඳු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිවය. වර්ථමාන හා අනාගත…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

මැද මුලන මහින්දලා සහ බත්බැල විමල්ලා

Image Credit: cmev මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications

‘අසූචී අනුභව කරන්නන්, අසූචි ගඳ බව නොදනී‘ | lankacnews බොරු පළකිරීම සම්බන්ධයෙනි

විමල් විරවංශවාදි ලංකා ස‍ි නව්ස් වෙබ් අඩවියෙන්, ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියෙහි සංස්කාරක නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝ්දනා නගමින් මඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ පිළිබඳව නිලන්ත ඉලංගමුව විසින් එම වෙබ් අඩවියට යවන…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ප්‍රථිපල – අන්තර්ජාල සමීක්ෂණය, ජනාධිපතිවරණය 2015

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ප්‍රශ්ණ 5ක් ඉදිරිපත් කරමින් අන්තර්ජාල සමීක්ෂණයක් සිදුකරන ලදි. මෙම සමීක්ෂන පැවැත්වීමේ අරමුණ වන්නේ මැතිවරණ ප‍්‍රතිඵල පෙරදැකීම නොව(අනාවැකි කීම නොව) දේශපාලනය හා ප‍්‍රධාන ගැටලූ…

Colombo, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ගෝඨාබයගේ දේශපාලන ලොලිපොප්

Image Credit: sankagvidanagama ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ධූරය හොබවන ගෝඨාබය රාජපක්ෂ පැය දෙකකට ආසන්න කාලයක් පුරා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් තම වත්මන් දේශපාලන අවබෝධය විස්තර කරනු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance, Presidential Election 2015

‘මාධ්‍යට බය රාජපක්ෂ වීරයෙක්ද?‘ | කොළඹදී විරෝධයක්! [Photos]

‘මාධ්‍ය මර්දනය කර, කලාකරුවන්ට පහරදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට මග ඇහිරීමට එරෙහිව,‘ මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, බහුජන සංවිධාන ඇතුලු පුරවැසියන් අද(12) සවස, කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. වීදියේ විරෝධයේ, එප්පාවල පැවති…