සතර පෙරනිමිති
iMAGE: Gotabaya Rajapaksha Facebook Page ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය රැඳී පවතින ප්‍රධාන පරිශ්‍රයන් හතරක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න, දේශපාලන අධිකාරියයි. එනම්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩුව හෙවත් දේශපාලන බලාධිකාරියයි. දෙවැන්න, නීතිය…