2020: ඇඟවීම් කිහිපයක්!
ගංවතුරින් විතැන් වූ අනුරාධපුර ජන පිරිස්හි සුවදුක් බැලීමට ගිය ජනපති රාජපක්ෂ ‘චක්‍ර ලේඛන සහ අණ පනත් නෙසාළකා’ විපතට පත් ජනයාට සහය වන්නැයි කී බව වාර්තා කර තිබුණි. මේ වනාහී 2020ට ලිවිය හැකි…
ගංවතුරින් විතැන් වූ අනුරාධපුර ජන පිරිස්හි සුවදුක් බැලීමට ගිය ජනපති රාජපක්ෂ ‘චක්‍ර ලේඛන සහ අණ පනත් නෙසාළකා’ විපතට පත් ජනයාට සහය වන්නැයි කී බව වාර්තා කර තිබුණි. මේ වනාහී 2020ට ලිවිය හැකි…
ජේසු තුමන් ඉපදුන දිනයේ, බුදුන් මග යනවා යැයි කියන, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස භික්ෂුව විසින් ඊට පෙර දිනයේ(24) දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් නිසා සමාජ ජාලා ඇවීලි ගියේය. මහාචාර්ය භික්ෂුවගේ එම ප්‍රකාශයට දැඩි විරෝධයක්…
ප‍්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප‍්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප‍්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන…
iMage:Blog_usaid සමකාලීන ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩ ගැසීම් වටහා ගන්නට නම් අපගේ තියුණු විචාරාක්ෂිය යොමු විය යුත්තේ නව ආණ්ඩුව (government) වෙතට නොවේ; පියවරෙන් පියවර ගොඩ නැගෙමින් තිබෙන නව පාලනාධිකාරය(regime) වෙතටය. වෙනත් වචනවලින් කිවහොත්,…
මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගත යුතු අවධියකි. තමා විසින් තමන්වම ගස් බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත. ස්ත්‍රීන් තමන්වම දූෂණය කර…
‘වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වේ.’ තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡාවට බදුන් වී අද වන විට වසර 32…
iMage:independent.co.uk සියලුම ෆැසිස්ට් රාජ්‍යයන් ගොඩනැඟෙන්නේ මහා යක්ෂ මූණක් ලෝකයට පෙන්වමින් නොව ඉතා මානුෂික මූණක් සහ සෑම විටම ඉතා තද හික්මීමක් සහ නීත්‍යානුකූල බවක් පෙන්වමිනි. එමෙන්ම ඉතා කෙළින් වැඩ කරන තත්ත්වයක් සහ සමාජයේ…
iMAGE: Middle East Monitor බිත්ති මත පින්තාරු කිරීම මම සාම්ප්‍රදායික කලා ලෝකය වර්ජනය කරන බව පෙන්වීමට ක්‍රමයක් විය. මුලදී මම කැරලිකරුවෙකු ලෙස සිතුවෙමි. වීදියේ තීන්ත ආලේප කිරීම තහනම් බැවින් එය සිත් ඇදගන්නා…
iMage: reuters ඉතිහාසය පුනරුච්චාරණය වන්නේ ප්‍රථමයෙන් ඛේදාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත් යැයි කාල් මාක්ස් කීවේ මෙයට සිය වසකටත් පෙර ය. එනමුත් දැන් අප ඉදිරියේ දිග හැරෙමින් ඇති ඉතිහාසීය පුනරුච්චාරණයන් ප්‍රහසනයන් නොවනු ඇත….
iMAGE: via Verite Research ශ්රී ලංකාවේ (එවකට ලංකාවේ) 1915 මුස්ලිම් විරෝධී කැරලි සාමාන්‍යයෙන් විග‍්‍රහ කරනු ලබන්නේ ජනවාර්ගික, ආගමික හෝ පන්තිමය දෘෂ්ටීන් හරහා ය. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය – සහ විශේෂයෙන් කාන්තාවන් – මෙම…
iMage:hipwallpaper දෙසැම්බ්ර් 10වනදාට යෙදී තිබුණු මානව හිමිකම් දිනය දා කොළඹ අතුලු තැන් කිහිපයක පමණක් මෙවර මානව හිමිකම් පිළිබද සම්මන්ත්‍රණ දකින්නට ලැබුණි. ඒවා බොහොමයක්, මානව හිමිකම් සහ පවතින නව ආණ්ඩුව සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා…
iMAGE: EEAS (Europa.eu) සෑම වසරකම දෙසැම්බර් 10 ”මානව හිමිකම් දිනය” ලෙස නම්කර ඇත. එයට හේතූවූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර් 10 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය සම්මතකර ගැනීමයි. එතැන් සිට 21…
iMAGE:Reuters පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ජනතා කැමැත්ත ලබාගෙන බලයට පැමිණෙන ඒකාධිපති බලවේගයන් නැතහොත් ඒකාධිපතියන් බොහෝවිට කරනුයේ පාර්ලිමේන්තු බලය ක්‍රියා විරහිත කර එසේ නැත්නම් පාර්ලිමේන්තු අහෝසි කර බලය ඔවුන් අත ගොනු කර ගැනීමයි….
iMAGE: vikalpa පල්ලි සහ හෝටල් ගණනාවක් ඉලක්ක කර ගනිමින් මෑතදී සිදුවූ පාස්කු ප්‍රහාර ශ්‍රී ලංකාවට ඉතා විශාල විනාශයක් ගෙන දුනි. මින් 250 කට අධික පිරිසක් මිය ගිය අතර තවත් බොහෝ දෙනෙක් තුවාල…
iMage: ©Lakruwan Wanniarachchi/AFP/Getty තමන් දේශපාලන බලය ඉසිලූ අවධියේ එම දේශපාලන බලය අවභාවිතා කරමින් මිනිසුන් මරා දැමීම, රාජ්‍ය දේපළ පුද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම, තම දේශපාලනයට එරෙහිව මත ප්‍රකාශ කළ පුද්ගලයින් බලෙන් පැහැරගෙන…
iMage:counterpoint.lk දැන් රාජපක්ෂවරු දෙදෙනෙකි. ජනාධිපති ය. අගමැති ය. පෙනුමෙන් ද දේශපාලන මතයෙන් ද පණිවිඩයෙන් ද අසමාන ය. ජාතිකවාදයෙන් ද සමාජ පදනමින් ද සමාන ය. රාජපක්ෂවරුන්ගේ පවුලේ දේශපාලන ලාංඡනය ලෙස සැළකෙන කුරහන් සාටකය…
iMage; Sharmi Kumar/fb බොහෝ කලකට උඩදී, මට දැන් හරියටම නම මතක නැති ‘අම්මට සිරි ගජ’ වැනි නමක් ඇති චිත්‍රපටියක් ‘අසභ්‍ය දර්ශන’ නිසා තහනම් කලා. චිත්‍රපටිය බේරාගැනීමට යම් හඬක් මතුවනකොට ‘විදග්ද කඳවුරේ අය’…