මාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3)
2016 අයවැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් දක්වන ලද විරෝධතාවයන් ආණ්ඩුවේ මහත් සැළකිල්ලට ලක් විය. අගමැති ඇතුලු මැති ඇමැතිවරු ගණනාවක්ම එම ප්‍රශ්ණ විසදීමට මැදිහත් වූ අන්දම අපි දුටුවෙමු. වෘත්තීය සමිති විසින් දියත්…