බොරුව ජනගත කිරීම ලංකා දේශපාලනයේ නිදන්ගත රෝගයකි.
iMage: newsradio.lk ලංකා දේශපාලනයෙහි ප්‍රධාන ගාමක බලවේගයක් වී තිබෙන්නේ බොරුව සහ රැවටීමත් එතුලින් කරන වංචාවත්ය. එම බොරුව වංචාව සහ රැවටීම තුලින් මුළු රටම අන්ත අගාධයකට ඇද දමමින් රාජ්‍ය දේපල සොරා කන දේශපාලන…