ගැහැණිය පිළිබඳ සමාජ ආකල්පය සහ ඉල්ලාගෙන කෑම
ස්ත්‍රී දූෂණයකදී හෝ විශේෂයෙන් ලිංගික හිංසනයකදී, එම සිදූවීමෙන් අනතුරුව, ඊට සමාජය මෙසේ ප්‍රතිචාර දක්වන්නේ නම් ඉන් කියවෙන්නේ කුමක්ද? ‘එයා ඉල්ලගෙනනෙ කෑවෙ…’ දූෂණයට හෝ හිංසනයට ලක්වුණේ පහතින් දැක්වෙන ලක්ෂණ සහිත ස්ත්‍රියක් නම් ඉහත…



