හැරී බලන්නට ‘පැමිණි ගමනක්’ ඉතිරිව තිබේද?
Image Credit: GatteImage 2015 ජනවාරි 08 එතෙක් පැවැති මර්දනකාරී රෙජීමය පරාජය කරනු වස් මෙරට පුරවැසියන් බහුතරය අභියෝග හා බාධා කිරීම් රැසක් මධ්‍යයේ කඳවුරු බඳින විට අදහස් පළ කළේ සමස්ථ ශ්‍රී ලාංකීය දේශපාලන-ඉතිහාසයේ…



