රනිල් වික්‍රමසිංහගේ තුන්කොන් ප්‍රහාරය
iMage: dnaindia 75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන…
iMage: dnaindia 75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන…
iMage: Shehan Gunasekara යම් යම් අවස්ථාවල දී අප රට සමහර දේශපාලනඥයින් කරන ප්‍රකාශ සහ විටින් විට කරන ඔවුන්ගේ කියමන්වලින් පෙනෙන්නේ ඔවුන් හරි හැටි නොදන්නා දේ ගැන කතා කරන බවයි. එසේ නැත්නම් බොහෝ…
අද(08) ආරම්භ වන සුජිත් රත්නායකයන්ගේ “අර්බුදය සහ අරගලය” කලා ප්‍රදර්ශනය සතියක් පුරා, කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා ගාරයේදී පැවැත්වෙයි. 2022 අප්‍රේල් 9න් ඇරඹි ගොල්ෆේස් හී විරෝධතාවයේ පැතිමානයන් මූළික කර ගනිමින් ලාංකීය ආර්ථික හා…
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75% ක් පමණ වෙන සුවිශාල මධ්‍යම පංතිය මෙතෙක් දේශපාලන කටයුතුවලදී කිසිඳු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකර සිටියේය. එසේ නමුත් රට තුල සිදුවන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව මේ සමාජ ස්ථරය තරම් අවධියෙන් සිටි…
iMAGE: yahoo.com විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි. එසේ කරන්නේ, අවමඟුලක් ඇති අවස්ථාවක හෝ ඒ ආසන්නයේ දවසක සුමඟුලකුත් සැමරීමට ඇති ප්‍රායෝගික අපහසුවක්…
කුඩා කල මට මතක ඇති පළමු නිදහස් දින සැමරුම වන්නේ 1984යි. තවමත් එය මගේ මතකයේ ඇත්තේ මගේ උපන් ගම වන කළුතර එම සැමරුම් උත්සවය පැවැත්වූ බැවිනි. කාලයේ හැටියට එය මහා බැරෑරුම් උත්සවයකි….
iMage: edition පාස්කු ඉරිදා දින ත්‍රස්තවාදී ප්‍රහාරය යනු, ආගමික අන්තවාදී කල්ලියක් විසින් හුදෙක් ආගමික අභිමතාර්ථ පෙරදැරිව ක්‍රියාත්මක කරන ලද්දකැයි භාර ගැනීම, එක පැත්තකින්, ඒ ත්‍රස්තවාදීන්ට අනවශ්‍ය වීරත්වයක් පැවරීමකි. අනිත් පැත්තෙන්, එකී ත්‍රස්තවාදීන්ගේ…
මෙතෙක් කෙරී ඇති සමීක්ෂණ එක්ව විමසන කල පැහැදිලි වන්නේ ලංකාවේ ජනගහනයෙන් 71%- 79% අතර වන සුවිසල් මධ්‍යම පංතිය තුල ආර්ථික ශක්තිය අතින් විශාල වෙනස්කම් ඇති කණ්ඩායම් තුනක් සිටින බවයි. මේ මුළු මධ්‍යම…
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි (ICRC) සාමාජික රටක් වශයෙන් ළමුන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරිමට ශ්‍රී ලංකාව ද බැදී සිටී. ඒ අනුව අප රටේ සෑම දරුවෙකුටම ජීවත්වීමට, පැවැත්ම සහ…
About – BLACK January | ‘කළු ජනවාරිය’ ක් ඇයි? මාධ්‍ය මර්ධනයට එරෙහි– “කළු ජනවාරිය” පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම්වලට ලක්…
ප්‍රංශ භාෂාව තුළ අනාගතය හඟවන වචන දෙකක් ඇතැයි ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙයි. එක් වචනයකින් හැඟවෙන්නේ සරලව වර්තමානයේම දිගුවක් ලෙස පැමිණෙන අනාගතයයි. එම අනාගතය සහ වර්තමානය අතර පවතින්නේ අඛණ්ඩත්වයකි. හරියට 2022 වසර නිමා…
iMage: Shehan Gunasekara අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් වෙතැයි ගණන් බලා…
iMage: newagebd අරගලය නමින් ජනතා ක්‍රියාකාරිත්වයක් 2022 අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවේ ඇරඹිණි. මේ අරගලයේ ප්‍රධාන තේමාව “ගෝටා ගෝ හෝම්” විය. අරගලයට වාඩිලා ගැනීම් වලින් ප්‍රධාන වශයෙන් සම්බන්ධ වුයේ තරුණ පිරිස්ය. එසේ නමුත්…
iMage: Vikalpa File 75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය. ඒ යෝජනාවට ‘හා’ කී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ…
iMage: businesstoday ‘අනේ අපොයි සුද්දා පාලනය කරගෙන ගියා නම් මේ නැස්පැත්ති මොනවත් නැහැ, යසට කාලබීලා ඉන්නවා’ යැයි සෝ සුසුම් ලන අය අප අතර නැත්තේ නොවේ. මේ ඔක්කෝටොම මුල, සිංහල සහ දෙමළ රාජ්‍ය…
iMage: Vikalpa මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්…
iMage: VIKALPA file මිචෙල් ෆූකෝ පෙන්වා දුන් පරිදි, නිහඬතාවන් සියල්ල එක හා සමාන නොවේ. එසේම නිහඬතාව යනු කතිකාවේම අංගයකි. කිසිවක් නිහඬතාවේ ගිලී පවතින්නේ නම්, ඒ පවතින කතිකාවේම උපායමාර්ගයක් ලෙසිනි. නිදසුනක් ලෙස, පීතෘමූලික…