අපේ හෙට දවස කෙසේ විය හැකිද?
iMage:deccanherald/LAKRUWAN WANNIARACHCHI / AFP අපේ ජීවිතවල හෙට දවස ගැන කියන ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකි තිබේ. ඒවා නිවැරදි වන අවස්ථා ඇත. අද දවසේ වෘෂභ ලග්නය සම්බන්ධයෙන් කියා ඇති ‘හදිසි ධන ලාභය’ සත්තකින්ම ලැබුණු විට ජ්‍යොතිෂයේ…
iMage:deccanherald/LAKRUWAN WANNIARACHCHI / AFP අපේ ජීවිතවල හෙට දවස ගැන කියන ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකි තිබේ. ඒවා නිවැරදි වන අවස්ථා ඇත. අද දවසේ වෘෂභ ලග්නය සම්බන්ධයෙන් කියා ඇති ‘හදිසි ධන ලාභය’ සත්තකින්ම ලැබුණු විට ජ්‍යොතිෂයේ…
නයෝමි ක්ලයින්ගේ වසංගත කම්පන ධර්මතාව ගැන ආවර්ජනා – ඩැනියෙල් මොලර් ඔල්ගාර්ඩ් (E-International Relations වෙබ් සඟරාවේ 2020 සැප්තැම්බර් 15 දින පළවූ “Reflections on Naomi Klein’s Pandemic Shock Doctrine” නමැති ලිපියේ සිංහල පරිවර්තනය. මුල්…
වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ…
iMage: VIKALPA/2019 ශ්‍රී ලංකා බලධාරීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ ගැටලුව සම්බන්ධයෙන් වන ප්‍රවේශය පෙන්නුම් කළ එක් කරුණක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආඛ්‍යානය අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. සාරාංශයක් ලෙස එයින් පෙනී යන්නේ එක්සත්…
image:economist/Reuters දැන් අප සිටින්නේ වසංගත ධනවාදය තුළයි. එහි සරල අදහස ඉහත මාතෘකාවෙන් කියැවේ. ජනතාව දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන 1980 ගණන්වලදී කියූ පරිදිමය. ඩොනල්ඩ් ට්‍රම්ප්ද වසංගතය හමුවේ කීවේ…
iMage:foreignpolicy ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙවරේ ස්වභාවය දෙයාකාරයි. එකක්, ඔහු විසින්ම තමා වෙත පවරා ගත් මෙහෙවරයි. දෙවැන්න, ජනතාව විසින් ඔහු වෙත පිටතින් ආරෝපණය කරන ලද මෙහෙවරයි. ඕනෑම පුද්ගලයෙකු හෝ සිද්ධියක සාර්ථක/අසාර්ථක බව මැනෙන්නේ, දෙන…
2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ…
නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළයුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් තරම් කාලයක් ගෙවීඇති මේ අවස්ථාවෙහි හෝ එවැනි පියවරක්…
“සීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිම කැටි එක්ක මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි..” චිංගීස් අයිත්මාතව්ගේ “ගුරු ගීතය” පොතේ සිංහල පරිවර්තනයේ එන ඉහත උපුටනය තවමත් මෙරට තරුණ…
ලෝක බල තුලනය තුළ ඊශ්‍රායලයට ඇත්තේ ඉතාමත් විවාදිත භූමිකාවකි. එක් අතකින් එක්සත් ජනපදයේ බල ව්‍යාපෘතියේ ඒජන්තයෙකු වශයෙන් ක්‍රියා කරන බවත් අනෙක් අතින් පලස්තීන අර්බුදයත් නිසාවෙන් ඊශ්‍රායලයේ භූමිකාව මග හැර ගිය නොහැක්කක් බවට…
iMage:globalchallenges ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය…
“ව්‍යසනයක් කොතරම් ස්වභාවික වුව ද එය කිසි ලෙසකින් ප්‍රජාවේ සියලු දෙනා කෙරෙහි සමාන ආකාරයකින් බලපෑම් නොකරයි. පවත්නා ව්‍යුහයන් හා සමාජීය තත්ත්වයන් අනුව ප්‍රජාවේ ඇතැම් සාමාජිකයන් එහි බලපෑමට ලක් වන්නේ අඩුවෙනි. ව්‍යසනයක පහර…
iMage:ThyagiRuwanpathirana/ VIKALPA අලුත්ගම, දර්ගා නගරය ඇතුලු ප්‍රදේශවල වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ…
iMage;AJ/ IShara Kodikara “ශ්‍රී ලංකා මුහුදේ MV X-Press Pearl නෞකාව නිසා සිදු වූ හානියට විශාල වන්දි මුදලක් ලැබෙයි කියල අපි විශ්වාස කරනවා. මේ වෙලාවෙ ආර්ථීක වශයෙන් අමාරු අඩියක ඉන්න අපිට ඒක ලොකු…
[ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2008 වසරේ දෙසැම්බර් 08 වෙනිදා ප්‍රකාශයට පත්කර, 2009 වසරේ සිට සෑම වසරක ම ජුනි මස 08 වෙනිදා සමරනු ලබන ලෝක සාගර දිනය වෙනුවෙන් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ…
“හෙජමොනිය සහ සමාජවාදී උපාය මාර්ගය” කෘතියෙන් දියත් කළ ව්‍යාපෘතිය – ශන්තාල් මූෆ් සහ ඉනිගෝ එරෙහොන් (මෙහි පළ වන්නේ ශන්තාල් මූෆ්ගේ සහ ඉනිගෝ එරෙහොන්ගේ “Podemos: In the Name of the People” (2016) නමැති…
තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පමණි. ආණ්ඩුව පාස්කු…