විල්පත්තුවේ කෝමාරිකා වගාවෙන් වන පාරිසරික හා සමාජ බලපෑම මොකක්ද? – පරිසරවේදී සජීව චාමිකර සමඟ විකල්ප කළ සාකච්ජාව-
iMAGE: via Sunday Morning ව්ල්පත්තුව ජාතික වනෝද්‍යානය කලින් කලට මෙරටේ සමාජ මාධ්‍ය ඔස්සේත්, මාධ්‍ය ඔස්සේත් කතා බහට ලක්වෙන මහජන අවධානය දිනා ගන්නා මාතෘකාවක් බවට දැන් කාලයක සිටම පත්වෙමින් තිබේ. විශේෂයෙන්ම වනෝද්‍යානය කේන්ද්‍ර…



