නොනවතින පොලිස් වධහිංසාව සහ මලික
iMage: Hemamali Abeyrathna/FB රථවාහන සිදුවීමක් සම්බන්ධයෙන්, පොලිස් නිළධාරියෙන් විසින් මහ දවල්, මහමගදී මිනිසෙක්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්නේය. පොලිසිය දැඩි ලෙස විවේචනය කරමින් ඇදී ගිය එම සිදුවීම පිළිබද උණුසුම පහව යන්නට මත්තෙන් තවත්…