‘භූමි’ ගැන මගේ කියවීම!
මෙලොව ජීවත් වන වෘත්තීකයින් අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගොවියන් යැයි කිවහොත් කවුරුත් මා සමඟ එකඟ වනු ඇතැයි සිතමි. මේ වනවිට බොහෝ ගොවීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වෙනත් රැකියාවන් කෙරෙහි යොමුවන්නේ එම බලපෑමට…
මෙලොව ජීවත් වන වෘත්තීකයින් අතරින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගොවියන් යැයි කිවහොත් කවුරුත් මා සමඟ එකඟ වනු ඇතැයි සිතමි. මේ වනවිට බොහෝ ගොවීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වෙනත් රැකියාවන් කෙරෙහි යොමුවන්නේ එම බලපෑමට…
ඔබගේ ආදරණීයයෙක් මිය ගිය හොත් ඔබ ඔහුට/ ඇයට අවසන් ගෞරව දක්වා සමු ගනීවි. නමුත් ඔබගේ ආදරණීයයෙක් ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? යන්න ඔබ නොදන්නවා නම් ඔබට දැනෙන හැඟීම කුමක්ද? සිය ආදරණීයයන් බලහත්කාරි අතුරුදහන්…
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඉල්ලා වීථි බසිමින් විශාල ක්‍රියාකාරීත්වයක නිරත වූ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට සිදු වූයේ, පාලකයින්ගේ මර්දනය හමුවේ, සිය ආරක්ෂාව පතා සිය රටින් පිටුවහල් වීමටය. එම බොහෝ දෙනා අතරින් කිහිප දෙනෙක්…
iMage:VIKALPA 2007 වසරේදී කුඩා දරුවෙකු ලෙස ‘මිග් ගනුදෙනුව’ යන වාක්‍ය ඛණ්ඩය ඇසු විට, මගේ පියාගේ පුවත්පතේ නැවත එම වචන දෙක මුද්‍රණය කිරීම නිසා වසර දෙකකටත් අඩු කාලයකට පසුව ඔහුගේ විවෘත මිනී වළට…
iMage:Vikalpa ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු…
”ලංකා සමාජය හැත්තෑ ගණන්වල ඉදලා පැහැදිලිවම දේශපාලන අර්බුද දෙක තුනකටම මුහුණ දෙනවා. කැරලි ගණනාවක් රටේ ඇති වෙනවා. නමුත් ලංකා සමාජය මේ සිදුවෙන කිසිම දේකින් ඉගෙන ගන්න සමාජයක් නොවන බව තමයි පෙනෙන්නෙ. මේකට…
“සත්‍යය සඳහා සුරක්ෂිත ලෝකයක්” යන ව්‍යාපාරය මගින් මෙතෙක් කල් ලොව පුරා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම, මතකයෙන් ඈත්ව ගිය සිදුවීම් ලේඛනගත කිරීම සහ විමර්ශනය කිරීම යන අරමුණු ඒකාබද්ධ කරමින් නව්‍ය “ඩිජිටල්…
iMAGE: Getty Images ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2018 පෙබරවාරි සිට 2020 ජනවාරි දක්වා සිරගත වී සිටි සිරකරුවන්ට සැලකු ආකාරය සහ ඔවුන්ගේ තත්වයන් පිළිබඳ පළමු ජාතික අධ්‍යයනය සිදු කරන ලදී….