කොරෝනා ධනවාදය සහ විනයගත සමාජය
“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස…
“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස…
iMage: PMD ‘‘ඉන්දියන් සාගරයේ මුතුඇටය යැයි විරුදාවලිය ලත් මෙම මනරම් දිවයිනෙහි ඒකීයභාවය, ඉතිහාසයේ විවිධ යුගයන්හි එල්ල වූ විදේශීය ආක‍්‍රමණවලින් සහ දේශීය වශයෙන් පැනනැඟුණු ආක‍්‍රමණික ස්වභාවයේ කැරලිවලින් සුනුවිසුනු වී ගියේය. එවැනි සෑම අවස්ථාවකදීම…
iMage:Ahinsakainge Aramaya/Diyavannawa, Colommbo යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන්…
iMage:Kali කාලි අම්මා ඉපදුණේ සහ වාසය කෙළේ ගමේ ය. පසු කලෙකදී වෙනත් ගැමියන් සේම ඇයත් නගරයට ආවාය. හරියට, ගමේ ඇවතුම්පැවතුම්, ගැමියන් සමග කලක් යද්දී නගරයට එන්නා සේ ය. ගමේ තිබුණු විශ්වාස සහ…
iMage:RajapaksaCenter හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් සම්පාදනය කරන ලද ‘දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ’ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙම කොමිසම සිය වාර්තාවට ලියා…
iMage: sputniknews.com මේ මොහොතේ ලෝකයේ විශාලතම විරෝධතා ව්‍යාපාරය දියත් වන්නේ අපගේ දොරකඩ ඉදිරිපිටය. ඒ දැන් මාස තුනක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන ඉන්දීය ගොවීන්ගේ මහා නැගී සිටීමයි. ජනවාරි 26 වනදා දස දහස්…
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා…
iMage: brunel.ac.uk 2020 අගෝස්තු මසදී අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් තමන් අත්පත් කර ගත් විප්ලවීය සාර්ථකත්වයක් ගැන නිවේදනය කළේය. ඒ Neuralink නමැති විද්‍යාත්මක පර්යේෂණ සමාගම නියෝජනය කරමිනි. එහි ප්‍රධානියා වන එලන් මස්ක්…
iMage;WP මගේ මිතුරෙක් විද්‍යුත් පණිවිඩ ක‍්‍රමයට පුංචි කතාවක් එවා තිබුණි. ඒ මෙසේ ය: උදේ පාන්දර බස් ඩිපෝවෙන් රාජකාරි ආරම්භ කළ එක් රියැදුරෙක් සුක්කානමට තුන් පාරක් පැදකුනු කොට සුපුරුදු මාර්ගයේ බසය ධාවනය කිරීමට…
ඔබගේ ආදරණීයයෙක් මිය ගිය හොත් ඔබ ඔහුට/ ඇයට අවසන් ගෞරව දක්වා සමු ගනීවි. නමුත් ඔබගේ ආදරණීයයෙක් ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? යන්න ඔබ නොදන්නවා නම් ඔබට දැනෙන හැඟීම කුමක්ද? සිය ආදරණීයයන් බලහත්කාරි අතුරුදහන්…
iMage: PMD ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සාර්ථකත්වය සදහා අත්‍යවශ්‍යම අංගයක් වනුයේ තුළන සහ සංවරණයන්ය. ඉන් කියැවෙන්නේ ආණ්ඩුකරණය විවිධ සංවරණයන් මගින් තුලනය විය යුතු බවයි. ඒ සදහා 17වන සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති…
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඉල්ලා වීථි බසිමින් විශාල ක්‍රියාකාරීත්වයක නිරත වූ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට සිදු වූයේ, පාලකයින්ගේ මර්දනය හමුවේ, සිය ආරක්ෂාව පතා සිය රටින් පිටුවහල් වීමටය. එම බොහෝ දෙනා අතරින් කිහිප දෙනෙක්…
රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට, මට මා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්. එකළ අපට මෙන්ම, අද ඔබටද බරපතල වැඩ ඇතිව…
iMage:globalvillagespace ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද…
iMage;srilankamirror හිරිඔතප් යනු වැරදි කිරීමට කෙනෙකු තුළ ඇති නැමියාව මැඩලන ශිෂ්ට ගතියකි. ලැජ්ජා-බය යැයිද කියනු ලැබේ. නීතියට ඇති බය නිසා වැරදි නොකරන මිනිසා, ඊට කලින්, මේ හිරිඔතප් ගතිය ඇතොත් වැරදි කිරීමෙන් වැළකී…
iMage:reachout.com ගිය සතියේ ‘අනිද්දා’ පුවත්පතේ ‘ආගම යනු කුමක්ද?’ මැයෙන් තිදෙනෙකුගේ අදහස් ඉදිරිපත් කෙරෙන විශේෂාංගයක් විය. සාහිත්‍යවේදිනී සුනේත‍්‍රා රාජකරුණානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ මගේ අදහස් දැක්වීම් ඊට ඇතුළත් විය. ඇත්ත වශයෙන්ම, ඒ ප‍්‍රශ්නයට…
iMage: bosch-stiftung.de ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය අවසන්වී දශකයකට වැඩි කාලයක් ගෙවී ගොසිනි. දශක තුනක යුද්ධයකින් අනතුරුව සමාජයක් වශයෙන් විදි වේදනාවන් ගෙන් මිදී අප සමාජයක් වශයෙන් සුවපත්වනවා වෙනුවට වඩ වඩා වෛරය වපුරන…