ප්‍රායෝගිකත්වය, පරමාදර්ශ සහ ප්‍රති-හෙජමොනික දේශපාලනය
එක්සත් ජාතික පක්ෂය තමන්ව හඳුන්වා ගන්නේ තත්කාර්යවාදී (pragmatic) පක්ෂයක් ලෙසිනි. පසුගියදාක චම්පික රණවකද තමන්ව එලෙස හඳුන්වා ගත්තේය. දැන් තවත් බොහෝ දෙනෙක් තමන්ව තත්කාර්යවාදීන් ලෙසින් හඳුන්වා ගන්නට උත්සුක වන බවක් පෙනේ. තවමත් මධ්‍ය-වාමාංශික…