මහර හිරේ කැරැල්ල සහ ඝාතනය
iMage:thespec ‘‘සවිඥානක වන තෙක් කෙනෙකුට කැරලිගැසිය නොහැක. කැරලි ගසා අවසන් වන තෙක් කෙනෙකුට සවිඥානක විය නොහැක.’’ -ජෝර්ජ් ඕවල්- 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ සිරගෙදර සිදු වූ කැරැල්ලකදී සිරකරුවන් 27 දෙනෙකු වෙඩි තබා…
iMage:thespec ‘‘සවිඥානක වන තෙක් කෙනෙකුට කැරලිගැසිය නොහැක. කැරලි ගසා අවසන් වන තෙක් කෙනෙකුට සවිඥානක විය නොහැක.’’ -ජෝර්ජ් ඕවල්- 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ සිරගෙදර සිදු වූ කැරැල්ලකදී සිරකරුවන් 27 දෙනෙකු වෙඩි තබා…
ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති වීරවංසට අනුව “රිවරස්” පෙත්ත ගත් විට ලේ දකින්න ආසය. මහර හිර ගෙදර රැදවියන් 11 දෙනෙකු…
අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි…
iMage:wsws.org/Credit: Shehan Gunasekara මහර බන්ධනාගාරයේ රැදවියන් ඉල්ලා සිටියේ මාරාන්තික කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාපත්වීමේ තත්ත්වයක් තුළ සිය සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරන ලෙසයි. විශේෂයෙන් අහාර සහ බෙහෙත් නිසි පරිදි නොලැබීම නිසා මනුෂයින් ලෙස ඔවුන්ට…
iMage:aljazeera මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනුණේ පසුගිය අලුත් අවුරුදු උත්සවය මැද අප්‍රෙල් 14දාය. කොවිඩ් 19 සම්බන්ධ ප්‍රශ්ණයක් උඩ ඔහු හමුවීමට අවශ්‍ය යැයි ඔහුට දුරකථන පණිවිඩයක් දුන්නේ සෞඛ්‍ය බලධාරීන් යැයි පෙනී…
iMage:presidentsoffice.gov.lk ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පංක සැළියක් සහ එහි බහාලු කිසියම් විජ්ජාවක් ද සමඟ ගලායන ජලයට විසිකර දෝත් මුදුන් දී නමස්කාරය පිදීම හාස්‍යට සහ විවේචනයට ලක් කිරීම් කියවූ පසු මෙම ලිපිය…
iMage: washingtontime ඊයේ (18) රෑ ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් කියෙව්වේය. නිශ්චිත කාරණාවකට කියැවුණේ, තමා බාරගන්නා අවස්ථාවේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.1 ක මට්ටමට පහළ බැස තිබූ බව පමණි. ඒ පහළ යාමේ ප්‍රවණතාව…
Main iMage:Army.lk ලෝකයේ ඩ්‍රෝන් තාක්ෂණය අතිශය දියුණු තාක්ෂණයක් අමුතුවෙන් ලිවිය යුතු නොවේ. විශේෂයෙන් පහසුවෙන් ළගා විය නොහැකි ප්‍රදේශවලට සහන සැළසීම වෙනුවෙන් එක්සත් ජාතීන් වැනි සංවිධානත් මේවා භාවිතා කරයි. විශේෂයෙන් සහන කණ්ඩායම්වලට සෘජුවම…
iMage: Media.gov ‘සර්’ යන්න කෙටි කර සමාජ ජාලකරුවන් විසින් ‘ස’ යන නමින් හදුන්වනු ලබන ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ ජනාධිපතිධුරයෙහි වර්ෂ පූර්ණ මංගල්ලය අත ළඟය. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඔහුගේ ධුර කාලයෙන් තව ඉතිරිව…
ගෝඨාබය රාජපක්ෂ මෙරටේ ජනාධිපති වී හරියටම දින 361කි. ඉන් පසු, 2020 අගෝස්තු 5 පැවති පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී දින 100කි. එසේම 19වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ‘කිසිවක් කරගන්න බැරි’ බව කියමින්, පසුගිය ඔක්තෝබර්…
iMage:wsj සමහර ගමන් නතර කළ යුත්තේ අලුත් ගමනක් පටන්ගැනීමටම නොව, ප‍්‍රපාතයට නොවැටී බේරී සිටීමට ය. බයිඩන්ගේ ඉදිරි ගමන ගැන පුරෝකථනය කිරීමට තවම වේලාසන වැඩියි. එසේ වුවද, ට‍්‍රම්ප්ගේ ගමන නතර කිරීම, වසර 200…
Cartoon by Wasantha Siriwardena කවර හෝ රටක වාර්තා වූ ප්‍රථම කොවිඩ් රෝගියාට කැමරාකරුවන් ගෙන්වා උම්මා දුන් ලෝකයේ එකම සෙෘඛ්‍ය ඇමැතිවරිය ඇයයි. කැමරාකරුවන් ඉදිරියෙහි මහරජානන් දෙපාමුල වැටී බුහුමන් දැක්වූ ඇමැතිවරියද ඇයයි. අනතුරුව මෙරටින්…
iMage: filmsforaction ලැජ්ජාව සතුන්ටත් ඇතැයි මා නිරීක්ෂණය කොට තිබේ. එහෙත් එය උන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ, මිනිසුන්ට වඩා වෙනස් ආකාරයකිනියි සිතේ. මිනිසුන්ට ලැජ්ජාව වැදගත් වන්නේ, ශිෂ්ටාචාරයේ ප‍්‍රගමනය සඳහා ය. ශිෂ්ට සමාජයක මිනිසා, දඬුවමට…
iMAGE:Anton Raharjo/Anadolu Agency via Getty Images ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත් වූ මුස්ලිම් භක්තිකයන් භූමිදානය කල යුතුද නැද්ද පිළිබඳ මතු වූ විවාදයට අපි ඇහුම්කම් දුන්නේ මහත් කනගාටුවකිනි. කෝවිඩ් 19 වසංගතයෙන්…
‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ යනුවෙන් 2016දීත් අපි ලීවෙමු! අදද එහි අර්ථයේ කිසිදු වෙනසක් නැති බව ද නැවතත් සදහන් කරමු. ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව…
iMage:foreignpolicy මෙම ලිපිය ලියනුවේ 27/10/2020 දින සිරස නාලිකාවේ විකාශනය වූ සටන වැඩසටහන වෙත දක්වන ප්‍රතිචාරයක් ලෙසය. එම වැඩසටහන නම් කර තිබුනේ, “ගෝලීය දේශපාලනය හමුවේ ශ්‍රී ලංකාවේ භූමිකාව” ලෙසිනි. උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර…
“අසරණ වූ සැකකරුවෙකු ඔහු අත්අඩංගුවේ තබා ඇති පරිශ්‍රය තුළම තුච්ච හා ම්ලේච්ඡ ලෙස වධදීමේ ක්‍රමයන්ට භාජනය කරන අසික්කිත පොලිස් නිලධාරියෙකුගේ බියගුලු ක්‍රියාවක් තරම් මිනිස් හෘදය සාක්ෂියට කම්පනයක් නැත. පොලිසියේ පැත්තෙන් සිදුවන මෙවැනි…