Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අතුරුදහන්වූවන්ට අත් වූ ඉරණම හෙළිකර ගැනීමට හතුරු වන ජනමාධ්‍ය රණවිරු මේනියාව

iMage By: Vikalpa අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය(OMP) ආරම්භකර මේ වන විට මාස හයක් ගෙවී ගිහිල්ලා. ඒත් මෑතකදී මේ කාර්යාලය පිළිබඳව අපූර්ව සිදුවීම් දෙකක් සිදු වුනා. එකක් “අද දෙරණ ඊ පුවත් පතේ” තිබූ…

Abduction, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Impunity, Jaffna, Kilinochchi, Peace and reconciliation, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

විරෝධතා මැද ඇරඹුණු උතුරේ #OMP [ Images/Video]

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව  හා මරුනත්කෙනි  ප්‍රා.ලේ  කොට්ඨාශ ආවරණය වන පරිදි  14වනදා යාපනය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභය රාජපක්ෂ නොගන්නා ප්‍රශ්නය

පසුගිය දිනෙක අප ත්‍රීරෝද රථයකින් නුගේගොඩ සිට මහරගම බලා යමින් සිටියේ අසනීප වූ වෛද්‍ය මිතුරෙකුගේ සුව දුක් බැලීමට ය. අප සමඟ ත්‍රී රෝද රථයේ තවත් වෛද්‍ය මිතුරෙකුද විය. ඔහු සැණින් ත්‍රීරෝද රථ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Politics and Governance

මහින්ද-ගෝඨා සහ එර්ඩොගන් ගැන හෙවත් විධායක ජනාධිපති නර්තනය

‘‘ඒකාධිපතියන් සහ දැඩි පාලන තන්ත‍්‍රයන් මිනිසුන් ඉල්ලා සිටින්නේ දුර්වල අඩියක සිටියදී ය. නිදහස් විය හැක්කේ, ශක්තිවන්ත වීමෙනි. ශක්තිවන්ත විය හැක්කේ, ඵලදායී වීමෙනි’’ දැන් කාලයක සිට අපි තුර්කියේ එර්ඩොගන් ගැන කතා කරමින් සිටිමු….

Colombo, Democracy, Featured Articles, Human Rights, Impunity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ප්‍රචණ්ඩත්වය: වරද කාගෙද?

‘වරද කාගෙද?’ සිනමා පටය මුල්වරට ප්‍රදර්ශණය වූයේ 1954 දී ය. එනමුත් අප පාසැල් යන වියෙහිදී අම්බලන්ගොඩ රීගල් හෝ රිච්මන්ඩ් සිනමා හලෙහි එය යළි ප්‍රදර්ශණය විය. එහි ප්‍රධාන නිලිය වූයේ රීටා රත්නායකය. සමහර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Kegalle, Life quips

අයාලේ ගිය නීතිය අනුරාධපුරයේදී හමුවෙලා

“හැමදාම අයාලේ යන කාන්තාවෝ කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් සමඟ යහන් ගතවන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නෑ. පොලිසිය ඒ අයවත් අධිකරණයට ඉදිරිපත් කරන්න​. බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ඉදිරිපත් කරන්න…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආගමෙන් රාජ්‍යය මුදා ගැනීම සහ ඥාණසාර සිරගත කිරීමේ වැදගත්කම

iMage BY: in.reuters.com මේ සම්භන්ධයෙන් මුල්ම න්‍යායික ලේඛනය ලෙස සැලකෙන්නේ ඔගස්ථීන්ගේ “The City of God” කෘතියයි. එහි දී ඔහු තර්ක කරනවා ‘ලෞකික නගරයක්’ නිර්මාණය කිරීම තුළින් මිනිසුන්ට ‘දිව්‍ය නගරයක්’ ලැඛෙන බව, එනම්…

Democracy, Featured Articles, Peace and Conflict, Politics and Governance, Politics and Governance, Post-War, Religion and faith

සිංහල බෞද්ධ වටපිටාවක ‘හමුදාව’ සහ ‘හිට්ලර්’

Featured iMage- gotabayar Facebook page සිය අනුශාසනාව තුළ ‘හිට්ලර්’ සහ ‘හමුදාව’ යන වචන පාවිච්චි කිරීම පිළිබඳ කාරණයට දේශපාලනය ඈඳාගෙන ඊට වැරදි අර්ථකථන නොදෙන්නැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ කියති. තමන් එම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

දෙමළ දේශපාලනයේ අභියෝගය

iMage: Vikalpa/ [යුද්ධයෙන් මියගියවූවන් සමරා යුක්තිය ඉල්ලීම | 2018 මැයි | මුලතිව්] මෙරට දෙමළ ජනයාගේ සාමකාමී දේශපාලන අපේක්ෂා අද තරම් බිඳ වැටුනු අවසථාවක් නැති විය හැක. ඊට හේතුව නම් 2015 සිරිසේන –…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

පශ්චාත් යුද ශ‍්‍රී ලංකාව තුළ වන්දි ලබා දීමේ වැදගත්කම

[වන්දි ලබා දීමේ යන්ත‍්‍රණයක් ඇති කිරීම සඳහා අනුමත කරන ලද නීති කෙටුම්පත DRAFT LEGISLATION APPROVED FOR ESTABLISHMENT OF OFFICE FOR REPARATIONS] iMage by: Ishara S. Kodikara – AFP පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය…

Colombo, Development, Development, Economy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාව: මෙහෙමත් ලැජ්ජා නැති රටක්?

මුලින්ම ප‍්‍රශ්නයක්: යම් කිසි සමාජයක හැම කෙනෙකුම සෘජුව හෝ වක‍්‍රව අනිත් හැම කෙනෙකුටම වංචා කරයි නම්, ඒ සමාජයේ කිසිවෙකුට එයින් විශේෂ වාසියක් අත්වෙයි ද? මහා ධනවාදයේ සාරධර්ම අනුයන දුප්පත් රටක, දෙවර්ගයක මිනිස්සු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සැහැසි පාලකයන්ගේ වසන්තයක සිට

‘‘ජාතිකවාදී සමාජවාදයේ (හිට්ලර් සමාජවාදයේ) ජයග‍්‍රහණයට පාර කපන පූර්ව-කොන්දේසි වන්නේ, ජනතාවක් නිකං සිටීමත්, කැමැත්තෙන් ඇස් වසාගෙන සිටීමත් ය’’- ෆ‍්‍රිට්ස් ස්ටර්න් ලියෝ බෙක් දේශනයකින් මේ ජූනි මාසයට, අලූත්ගම සිද්ධියෙන් සිව් වසරකි. නුවර සිද්ධියෙන් තෙමසකි….

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ

iMage by;srilankabrief.org ‘හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ! කෙල්ලො කොල්ලො වටකරගෙන ගැහුව බෙල් එකඅඅඅ’ අපේ දෙවැනි පරම්පරාව ඒ පද දන්නේ නැතිව ඇති. අපේ කාලයේ නම් බයිලා බජව්වක අනීවාර්යයෙන්ම ‘හායි හූයි බබී ආච්චිගේ බයිසිකලේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

සිවුරක් සහ ජම්පරයක්

පසුගිය සතියේ දවසක බෞද්ධයා නාලිකාවේ ධර්ම දේශනාවක් ‘දැකීමට’ අවස්ථාව ලැබුණි. ධර්ම දේශකයාගේ ස්වරූපය ඇස් අදහාගත නොහැකි තරම් විය. එවැනි භික්ෂූන් ඊට පෙරත් නොයෙක් විට දැක ඇතත්, රටේ බෞද්ධ ජනතාවක් නරඹන නාලිකාවක එවැනි…

Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance, Right to Information(RTI), Vavuniya

‘එහෙම පොටෝ ගන්න බෑ’ වව්නියාව පොලීසිය කියයි | ‘රාජ්‍ය ආයතන ඡායාරූප ගත කරන්න නීතියෙන් බාධාවක් නෑ’ [#RTIsl තොරතුරු ඉල්ලීමකින් තහවුරු වෙයි]

ප්‍රකාශනයේ අයිතිය හා නිදහස වනාහි මෙරට ව්‍යවස්ථාව විසින් පිළිගෙන තහවුරු කොට ඇති රටේ පුරවැසියාගේ මුලිකම මිනිස් අයිතියකි. 1978 ව්‍යවස්ථාවේ 3 වන පරිජේදයේ 14 වන වගන්තියේ 1 (අ) කොටසේ මෙසේ සඳහන් වේ. “සෑම…

Colombo, Democracy, Featured Articles, International Relations, Politics and Governance

සියවසේ සමුළුව: මහ පෙළහරේ සාරයක් තියේවිද ?

iMage:time ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උං අතර පසුගියදා පැවති හමුව පිළිබඳ අදහස් දක්වන බොහෝ විචාරයකයන් කියා සිටියේ මේ නායකයන් දෙන්නාගේ ප්‍රදර්ශනය යථාර්ථයක් කර ගැනීම සඳහා දෙන්නාම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඥාණසාර නම් වූ රැඳවියා, ‘සිවුර’ සහ ‘ජම්පරය’

iMage: Buddhist monk Galaboda Aththe Gnanasara Thera being escorted to a prison bus after his sentencing by Homagama Court on June 14. (Photo by S. Kumar/ucanews.com) eurasiareview ලංකාවේ නීතියට අනුව දඩුවම් නියම…