‘කොරෝනා’ වළලමු ද? ‘මළමිනී’ වළලමු ද?
iMage: businessinsider දැන් කොරෝනා ගැන ‘දැනට’ අමුතුවෙන් කිව යුතු යමක් නැති සේයකි. ඒ තරමටම කොරෝනා ගැන විවිධ භාෂාවන්ගෙන්, විවිද පැතිකඩයන්ගෙන් විවිධ දේ ලියැවෙයි. නමුත් තවමත් සිංහල හෝ දෙමළ බසින් හරි හැටියට ඒ…
iMage: businessinsider දැන් කොරෝනා ගැන ‘දැනට’ අමුතුවෙන් කිව යුතු යමක් නැති සේයකි. ඒ තරමටම කොරෝනා ගැන විවිධ භාෂාවන්ගෙන්, විවිද පැතිකඩයන්ගෙන් විවිධ දේ ලියැවෙයි. නමුත් තවමත් සිංහල හෝ දෙමළ බසින් හරි හැටියට ඒ…
විය යුත්තේ කුමක්ද? සිදු වන්නේ කුමක්ද? ඊට අපි කෙසේ ප්‍රතිචාර දක්වන්නෙමු ද? මේ කරුණු අනාගතයේ එවැනි අවස්ථාවන් සිදුවීමට උත්තේජනයක් ලෙස හෝ බාධකයක් ලෙස තිබෙනු ඇත. මීට ටික කලකට පෙර සමාජ ජාලා තුළ…
අවුරුදු 5ක් වයසැති, දරුවෙක් ඇතුලු තවත් නිරායුද යෞවනයන් ඇතුලු දෙමළ වැසියන් 8 දෙනෙක් ඝාතනය කළ බවට ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය මගින් ඔප්පු වී, මරණ දණඩනය හිමිව බන්ධනාගාර ගතකර සිටි සුනිල් රත්නායක නැමති…
iMage:washingtonpost.com රාවය මුද්‍රණ ආයතනය විසින් කලකට පෙර පළකල “බලය” නම් සඟරාවට මා පරිවර්ථනය කළ ලිපි පෙළකම අන්තර්ගතය වූයේ ජනමාධ්‍ය ප්‍රධානීන් ගණනාවක් විසින් ලියන ලද “මා කළ ලොකුම වරද” ය. එහිලා එකී අත්දැකීම්…
iMage:telegraph.co.uk මෙරට දැන් ක‍්‍රියාත්මක වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප‍්‍රකාර ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට මෙරට කවර හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවෙකුට සමාව ලබාදීමට හැකිය. සංවිධිත රාජ්‍යක යම් චෝදනාවක්…
ImAGE:ceylonwatchdog ”..එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනව. ඒ තමයි පළමු විත්තිකරු.” ….ඒ සියලුම මළ සිරුරු ගෙල කපා ඝාතනය කර තිබූ…
iMage: highnorthnews.com ජනවාරි මාසයේ දිනක චීනයේ පැතිරෙන රෝගයක් ලෙස මතුව ඇති වෛරසයක් ගැන අපට අසන්නට ලැබෙන විට අප ඒ ගැන ලොකු අවධානයක් යොමු නොකලේ එය ඉතා ඈතක සිදු වන කුඩා කාරණයක් ලෙසිනි….
iMage: ddnews.gov.in කොරෝනා වසංගතය පෘථිවි ජීවය වඩාත් භයානක අවධියකට ගෙනවිත් දමා තිබේ. ලෝක විනාශය පිළිබද අභාවාචක ෆැන්ටසිය මෙතෙක් මානව ඉතිහාසයේ බැරෑරුම් ම යතාර්ථයදෝ කියා සිතන්නට පොළඹවන තැනකට අපව මහන්සි කර ඇත. දැන්…
iMage: menafn.com දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් ව්‍යතිරේකීය තත්ත්වයක් (state of exception) නිර්මාණය වී තිබේ. විසිවන සියවසේ විසූ තවත් වැදගත් දේශපාලන චින්තකයෙකු වූ කාල්…
iMage:reuters.com වසරකට පෙර බක්මහ ලෙයින් නැහැවූ පාස්කු ප්‍රහාරයන්හි උණුසුම නීවී යන්නටත් මත්තෙන් තමා ජනධිපතිවරණයට ඉදිරිපත්වන බව අපට කීවේ ගෝඨාභය රාජපක්ෂ ය. දැන් කොතරම් දරුණු වේ දැයි නොපෙනෙන අනතුරකට රට මුහුණ දී සිටිය…
‘සංඛ්‍යා ලේඛනවල සාක්ෂරතාවය කොපමණ තිබුණත් වැඩක් නැහැ’ තවමත් අපි වැසිකිලියට ගිහිල්ලා වතුර ටිකක් ගහන්නේ නැතිනම්…. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම අපට විතරක් නෙමෙයි මුලු ලෝකයටමත් මේවන විට අභියෝගයක්. ලෝකයට අලුත් භිහිසුණු…
iMage: Saman Wagaarachchi/FB සමන් වගආරච්චි සහෝදරයා 1977 මුල් භාගයේ දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී තිබුණේ 1971 අප්‍රේල් නැගිටීම සම්බන්ධයෙන් අප සිරගත කොට සිටියදී ය. ගාල්ල වරායේ සහ ලංකා සිමෙන්ති සංස්ථා වැඩ…
iMage courtesy :counterpoint.lk රටක තරුණ පරපුර යනු අනාගතයේ එම රට ගමන් කරන දිශාව තීරණය කරන සමාජ ස්ථරයකි. ශ්‍රී ලංකාව වැනි රටක, නිදහස් අධ්‍යාපනය සමග ඇති තරගකාරී ක්‍රමය තුළ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුල්…
iMage:CT දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු…
iMage: novascotia.ca “ජීවිතයෙහි ඇති කවර දෙයකට හෝ බිය විය යුතු නැත. කළ යුත්තේ ඒවා තේරුම් ගැනීම ය. ඒ බව හොඳින් වටහාගත් කළ අපේ බිය බැසයනු ඇති” – මාරී කියුරි. වීර සිංහලේ වීර…
iMAGE: Screenshot of a comment පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ විදෙස් ගතව වෙසෙන ලාංකිකයින් සේම ශ්‍රමිකයින් ගණනාවක්ම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා ජන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාව බලා පැමිණ…
”…..මෙම කොමිෂන් සභාව විසින් ඉහත සදහන් අත්පොත සාකච්ඡාවට ලක් කළ අතර, එම අත්පොත පාසල් පද්ධතිය තුළ ඉගැන්වීම දරුවන්ගේ මානසික වර්ධනයට මෙන්ම පෞර්ෂ වර්ධනයට ඉතාමත් වැදගත් බව නිගමනය කරන ලදි. මෙම අත්පොතේ අන්තර්ගතය…