උමාරියා එන්න අපි වේදනාව බෙදා ගමු!
මෙම ලිපිය මේ වනවිට ජනප්‍රිය කතාවෙන් ඉවත්ව ගොස් ඇති උමාරියා නම භාවිතා කරමින් කෘත්‍රිම නිර්මාණය කරන ලද වීඩියෝව සහ එයින් ඈ තුල උපන් වේදනාව බෙදා ගැනීම සමඟ සබැදේ. ඒ අතර එවැනි ස්ත්‍රීන්…
මෙම ලිපිය මේ වනවිට ජනප්‍රිය කතාවෙන් ඉවත්ව ගොස් ඇති උමාරියා නම භාවිතා කරමින් කෘත්‍රිම නිර්මාණය කරන ලද වීඩියෝව සහ එයින් ඈ තුල උපන් වේදනාව බෙදා ගැනීම සමඟ සබැදේ. ඒ අතර එවැනි ස්ත්‍රීන්…
iMage: NalinDeSilva/FB වැඳලා දෙවියන් පොත අරගන්නේ යැදලා ගුරුනුත් සිත් නොතළන්නේ සකලා සිල්පය මට …
iMage: Vikalpa ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙමින් ඇත්තේ 46වන සැසිවාරයයි. මේ වන විට කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් ලංකාව සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. එම යෝජනා පිළිබදවත්, ලංකාවේ මානව හිමිකම්, වගවීම පිළිබදවත් මේ…
අපි මෙම ලිපි මාලාව ඇරඹීමට ප්‍රථම නලීන් ද සිල්වා මැතිතුමාගේ සියලූම ලිපි සහ පොත් සියල්ල පාහේ නැවත කියවීමු. මෙම පොත්වල සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ඇත. ඉන් ප්‍රධානම අංගය දාර්ශනික ව්‍යාකූල භාවයයි. එතුමාගේ දර්ශනයේ …
iMage:sundayobserver.lk “රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතැයි” ජනප්‍රිය සිංහල කියමනක් තිබේ. නමුත්, අපගේ නිදහසින් පසු දේශපාලන ඉතිහාසය පුරාම අප නොයෙක් වර එකම වලේ කිහිපවරක්ම ඇද වැටී නොමැතිද? යමෙකු අතීතයේ හසු වූ උගුලක්…
මහාචාර්ය නලින් ද සිල්වා මහතා කෝවිඩ් රෝග විනිශ්චය පිළිබඳව ඔහුගේ මතය ප්‍රකාශකොට ඇත. කාල් පොපර්, ට්‍රොට්ස්කි සහ ස්ටැන්ලි තම්බයියා වැනි අය ගැන සඳහන් කරමින් සම්භාවිතාව ගැන අදහස් ප්‍රකාශ කරන ඔහු ව්‍යංගාර්ථයෙන් පවසනුයේ…
විමල්-බැසිල් ගැටුම. මේ දිනවල ලාංකීය දේශපාලන මාධ්‍ය අවකාශයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ එයයි. එය පුද්ගල ගැටුමක් පමණක්ද නැතහොත් පාලක හවුලේ බලගතු කණ්ඩායම් දෙකක් අතර නිර්මාණය වී තිබෙන පරස්පර අභිලාෂයන් අතර ගැටුමක්ද? එය…
බුරුමයේ ශ්‍රී ලංකා තානාපති ධූරන්දර ගරු මහාචාර්ය නලීන් ද සිල්වා මැතිතුමා ඔහුගේ ෆේස්බුක් හී වැදගත් සටහනක් තබා ඇත. මෙම සටහන වෙබ් අඩවියක් විසින් උපුටාගෙන කර නැවත පළකර තිබේ. මෙම සටහන දශක තුනකට…
image: unframedsl.org ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්, දෝෂ සහිත හා අතිශයින් දේශපාලනීකරණය වූ අන්තර් රාජ්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයක් කෙරෙහි වසරක් පාසා නැවත නැවතත් විශ්වාසය තබන්නේ ඇයි? මානව හිමිකම් ක්ෂේත්‍රයේ සේවය කරන අපගෙන්…
“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස…
වර්තමාන ගෝලීය දේශපාලනය සේම ලාංකේය දේශපාලන භූමියද උණුසුම් වී ඇත. දේශපාලන භූමිය උණුසුම් වීම ආශ්වාද ජනකය. ඒ අරගලකරුවන් තුළ පවත්නා අනාගතය පිළිබදව වන උණුසුම් හැගීම නිසාවෙනි. අසල්වැසි ඉන්දියාව එකී අරගලයන්ගේ උණුසුම මුළු…
13 වැනි සියවසේ, සිංහලයන්ගේ පෞරාණික සංස්කෘතියේ ශරීරය සහ ආත්මය සේ පැවති රජරටින් පිටවන්නට වීමත් සමගම, සිංහලයෝ නිදහස වෙනුවට ආරක්ෂාව භාරගත්හ. විශිෂ්ටත්වය වෙනුවට අවිශිෂ්ටතාව පිළිගත්හ. යටත්විජිතවාදයේ දීර්ඝ තෙරපුමට මුහුණදෙමින් සිටි සිංහලයා, 18 වැනි…
iMage:RajapaksaCenter හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් සම්පාදනය කරන ලද ‘දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ’ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙම කොමිසම සිය වාර්තාවට ලියා…
iMage:globalvillagespace ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද…
ඇසට පෙනෙන දෙය යථාර්ථය නම් අපට විද්‍යාවක් වත් චින්තනයක් වත් අවශ්‍ය වන්නේ නැත. වර්තමාන දේශපාලන සන්දර්භය තුළ අපට පෙනෙමින් තිබෙන්නේ කුමක් ද? ඒ බැලූ බැල්මට එකිනෙකට වියුක්ත වූ සිදුවීම් රාශියකි. ඒ එකිනෙක…
iMAGE: via DialyMirror.LK ශ්‍රී ලංකාවට රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික විකල්පයක් ඉදිරියේදී මෙරට විපාක්ෂික දේශපාලනයේ කේන්ද්‍රීය සටන් පාඨයක් වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් සහ සමාජ නිදහසයි. වමේ දේශපාලනයට ඒ යථාර්තය මග හැර යා නොහැකිය. ඉදිරි දේශපාලන…
iMAGE: via advocata බුද්ධිමය, සංස්කෘතිකමය සහ සදාචාරාමය ප්‍රතිසංස්කරණයක් කොමියුනිස්ට්වාදය සිහිනයක් පමණක්ද? කොමියුනිස්ට් සමාජය යනුවෙන් යමක් පැවතිය හැක්කේ නොදන්නා අනාගතයකද? අනාගතයේ එවැන්නක් ගොඩ නැගීම සඳහා අපගේ වර්තමාන සමාජ සබඳතා තුළම කිසියම් ආකාරයක…