ජනාධිපතිවරණය : මොකද වුණේ?
iMAGE: via The Economist ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු මම මෙසේ ලීවෙමි. ‘එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය කරගෙන ඇති රාජපක්ෂවරුන් මෙරට සිංහල…
iMAGE: via The Economist ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු මම මෙසේ ලීවෙමි. ‘එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය කරගෙන ඇති රාජපක්ෂවරුන් මෙරට සිංහල…
iMage:ceylonwatchdog අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ කිව් දේවල් ක්‍රියාත්මක කරමින් ඇත. ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ගෝඨාබය රාජපක්ෂ සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී(බලන්න වි.18.22-18.23) හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනියක් සහ මාධ්‍යවේදියෙක් විශේෂයෙන් උතුරු නැගෙණහිර මිනිසුන් අතුරුදහන් කිරීම්, යුද්ධය…
iMAGE: Vikalpa ශ්රී ලංකාවේ “ හොඳ දෙමළු” වගේම “නරක දෙමළු’ කියලා ජාතියක් ඉන්න බව දැන් මට අවබෝධ වෙලා තියෙනවා. මම “හොඳ දෙමළෙක්” නම් , මට මගේ හිසේ මල් ගවසන්න වගේම, නළලේ පොට්ටුව…
iMAGE: Vikalpa ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින…
iMage: Reuters ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස, ගෝඨාබය රාජපක්ෂ රුවන්වැලි සෑය, සලපතල මළුවේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දුන්නේ ඊයේ(18) දහවල්ය. එම අවස්ථාව සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුක ඇමතිවරුන් කිහිප…
iMAGE: via Colombo Telegraph දැන් ජනාධිපතිවරණය ඇත්තේ කට උඩය. අද රාත්‍රී 12 න් පසු නිත්‍යානුකුලව මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් අපේක්ෂකයින්ට සහ අදාළ පක්ෂ වෙත ලබා දී ඇති කාලය නිල වශයෙන් අවසන් වේ. කෙසේවෙතත්…
iMage:BBC විද්‍යුත්, මුද්‍රිත ඇතුළු අනිකුත් ප්‍රචාරණ කටයුතු අවසන් කරන කාල සීමාවේම සමාජ මාධ්‍ය ජාලවල හා එම වේදිකාවන්හි සිදුකරන ප්‍රචාරණ කටයුතු නවතා දැමීම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මූලික වගකීමක් බව අන්තර්ජාල මාධ්‍ය…
ජනාධිපතිවරණයට ඇත්තේ දින 3කි. අවම දින 4කින් ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් දූපත්වාසී ජනයා විසින් තෝරා පත්කර ගනු ලබයි. දැනට අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වී සිටිය ද, පවතින තත්ත්වයන් තුළ ප්‍රධාන අපේක්ෂකයින් 3දෙනෙක් සිටියි. ‘රාජපක්ෂ…
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…
2019 ඔක්තෝබර් 20 වනදා ගල්කිස්ස දී පැවැති ‘අන්නාසි සහ කඩලගොටු’ සාහිත්‍ය උත්සවයේ (AK Lit Fest 2019) ආරම්භක සංවාදයට නිමිත්ත වූයේ සාහිත්‍යය වාරණය කළ යුතු ද යන්නයි. එහි දී නිර්මාණකරුවන් වෙනුවෙන් කතා කළේ…
iMage: daillymirror විනය ගරුක සමාජයක් ඇති කරන බව සිය මූලික පොරෙන්දුව කරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාව වර්ණවත් වන්නේ ඇදහිය නොහැකි තරමට අපූරු මිශ්‍රනයකිනි. එයම මෙරට දේශපාලනය නමින් කැරෙන වංචාවට අපූරු නිදසුනකි….
iMAGE:Vikalpa සංස්කාරක සටහන : 2019 නොවැම්බර් මස 05 වන දින අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහත්මිය විසින් පොදුජන පෙරමුණේ ජනාධ්පති අපේක්ෂක ගෝඨාභය රාජපපක්ෂ වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ; 2019. 10.09 වන…
iMage Credit: freepress ෆේක් අගමැති කවුද? ඒ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂයි. ෆේක් වෙන්නේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කාටත් හොරෙන් කුමන්ත්‍රණය කරමින්, ලංකාවේ…
iMage:lankabusinessonline/SHARA S. KODIKARA / AFP) (ISHARA S. KODIKARA/AFP/Getty Images පුරවැසියන් කෙලින් සිටගත යුත්තේ සහ තීරණාත්මක විය යුත්තේ ව්‍යසනකාරි කාලයන්හිදී ය. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක්තරා සන්ධිස්ථානයකට පැමිණෙමින් සිටින බවක් පෙනේ. එය, අඳුර රජයන උපද්‍රවකාරී…
iMage: The Hindu/Eranga Jayawardena ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරණයේදී පරාජය කළ යුතුය. එහි තර්කයක් නැත. එය සිදුවනවා නම් සිදු වන්නේ එයට ප්‍රතිපක්ෂව සිටින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීමෙන් ය. කැමති වුවත්…
iMage: scmp යුද්ධය ජයග‍්‍රහණය කිරීමේ ‘වීරයා’ වශයෙන් අභිෂේක ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයි. එදා මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ යුද්ධය අවසානයකට පත්කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ඔහුගේ කාර්යභාරය උත්කර්ෂයට නැංවීම එතරම් දුෂ්කර කාර්යයක් නොවුණි….
IMage: Article 14 2019 නොවැම්බර් 16 වැනිදා ශ‍්‍රී ලංකාව අලුත් ජනාධිපතිවරයෙකු පත්කර ගනු ඇත. එම ජනාධිපතිවරයා දැනට සිටින ජනාධිපතිවරයාවත්, දැනට සිටින අගමැතිවරයාවත් නොවන්නේය. කෙසේ වෙතත්, අලුත් ජනාධිපතිවරයා තේරී පත්වන අලුත් ජනාධිපති තනතුර,…