Abduction, Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media, Media Freedom, Politics and Governance

‘ශ්‍රී ලංකාව තුල ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සහ එකී අපාරධවලට දඬුවම් ලබා නොදීමේ වර්තමාන අර්බුදය’ [CJA/CPJ නවතම වාර්තාවක්]

iMage:VIKALPA පසුගිය කාලය පුරාම ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට, ජනමාධ්‍ය ආයතනවලට එල්ලකරන ලද කිසිදු අපරාධයකට සම්බන්ධ කිසිවෙකුත්, නීතිය ඉදිරියට ගෙන ඒමට කිසිදු පාලනයකට හැකි වූයේ නැත. පසුගිය යහපාලන කාලය තුළ යම් උත්සහයන් ගත්තා වුවද, ඒවාත්…

covid19, Development, Economy, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, labour, Life quips, Politics and Governance

“ඇත්තටම දැන් නම් රස්සාවත් එපා වෙලා තියෙන්නේ”.

“…මිස් මම කථා කරන්නනේ..! පොළිසියේ…. රාළහාමි. මට පොඩි උදව්වක් අවශ්‍යයි. ඔෆිස් එකට ආවොත් මුණ ගැහෙන්න පුළුවන්ද?.” මම එම අවස්ථාවේ කාර්යාලයෙන් පිටත සිටි බැවින් මා පැමිණීමට ප‍්‍රමාද වන බවත්, එය හදිසි අවශ්‍යතාවයක් දැයි…

Batticaloa, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance, War Crimes

දකුණට නොපෙනී ගිය උතුරේ අරගලය

පසුගිය පෙබරවාරි 3 වෙනිදා දෙමළ ජාතික සංධානය ඇතුළු දමිළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ සිවිල් ජනතාව විසින් නැගෙනහිර පලාතේ පොතුවිල් සිට දැවැන්ත පා ගමනක් ආරම්භ කරන ලදී. එය පෙරවාරි 6 වෙනිදා…

Democracy, Environment, Featured Articles, Governance, Human Rights, Matara, Militarization, Nationalism, Politics and Governance, Poverty

විරෝධතාවලින් නිර්මිත අනාගතයේ දේශපාලනය

වර්තමාන ගෝලීය දේශපාලනය සේම ලාංකේය දේශපාලන භූමියද උණුසුම් වී ඇත. දේශපාලන භූමිය උණුසුම් වීම ආශ්වාද ජනකය. ඒ අරගලකරුවන් තුළ පවත්නා අනාගතය පිළිබදව වන උණුසුම් හැගීම නිසාවෙනි. අසල්වැසි ඉන්දියාව එකී අරගලයන්ගේ උණුසුම මුළු…

Batticaloa, Democracy, Featured Articles, Human Rights, Identity, Land, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘සිහිවටන’ මතින් ‘ඩෝසර්’ ගමන් කළ තවත් කාලයක මතක(2)

[යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන් ඉවත් කිරීම ට…

Colombo, Development, Featured Articles, History, Human Rights, Life quips, Militarization, Politics and Governance, Reconciliation

‘සිහිවටන’ මතින් ‘ඩෝසර්’ ගමන් කළ තවත් කාලයක මතක(1)

iMage:Ahinsakainge Aramaya/Diyavannawa, Colommbo යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන්…

2oth Amendement, Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජනාධිපති කොමිසමේ නිර්දේශ සහ රාජපක්ෂලාගේ හිරවිල්ල: මෙතැනින් කොතැනටද?

iMage:RajapaksaCenter හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් සම්පාදනය කරන ලද ‘දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ’ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙම කොමිසම සිය වාර්තාවට ලියා…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, Media, Media Freedom, Politics and Governance

‘ජනවාරිය’ කළු වූ හැටි සහ ‘කළු ජනවාරිය’ ක් ඇයි?

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා…

Democracy, Disappearances, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Kandy, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

[‘කොමිසම්’ ‘කොමිසම්’] ජිනීවා වලින් ගැලවෙමුද? හෘද සාක්ෂියෙන් ගැලවෙමුද?

“අලුතෙන් මේ සම්බන්ධව සොයාබලලා යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම්, යුද්ධයක් කියන එක එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවලියක යම් යම් අවස්ථාවල සිදුවීම් වුණේ නැහැයි කියන්න අපිට බැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තිබෙනවා නම්…

covid19, Culture, Democracy, Development, Economy, Featured Articles, Gampaha, Healthcare, Human Rights, Human Security, labour

‘ඩාන්සින් මොඩල්’ හෙවත් නවීකරණය වූ සූරා කෑමේ කලාව..

අද දින හවස් වරුවේ, ප‍්‍රධාන සේවක ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග වර්ථමාන සේවා තත්වයන් හා කොන්දේසි පිලිබදව සාකච්ඡාවකට අවතීර්ණ වීමට අපට හැකි විය. එහිදී තමන් මේ වන විට රැකියාව කරගෙන යන අකාරයේ පවතින…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අනූනවයෙන් වැළකුණු වින්නැහියක්

iMage;WP මගේ මිතුරෙක් විද්‍යුත් පණිවිඩ ක‍්‍රමයට පුංචි කතාවක් එවා තිබුණි. ඒ මෙසේ ය: උදේ පාන්දර බස් ඩිපෝවෙන් රාජකාරි ආරම්භ කළ එක් රියැදුරෙක් සුක්කානමට තුන් පාරක් පැදකුනු කොට සුපුරුදු මාර්ගයේ බසය ධාවනය කිරීමට…

Abduction, Colombo, Democracy, Disappearances, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Media Freedom, Militarization, Politics and Governance

ප්‍රගීත් අතුරුදහන් කර වසර 11යි [ සන්ධ්‍යාගේ මතකය! ] ‘සත්‍ය’ සහ ‘යුක්තිය’ වෙනුවෙන් LAST WORDS

ඔබගේ ආදරණීයයෙක් මිය ගිය හොත් ඔබ ඔහුට/ ඇයට අවසන් ගෞරව දක්වා සමු ගනීවි. නමුත් ඔබගේ ආදරණීයයෙක් ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? යන්න ඔබ නොදන්නවා නම් ඔබට දැනෙන හැඟීම කුමක්ද? සිය ආදරණීයයන් බලහත්කාරි අතුරුදහන්…

Colombo, covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media Freedom, Militarization, Politics and Governance

20න් පස්සේ කොමිෂන් සභා දේශපාලනීකරණය සහ යුදකරණය

iMage: PMD ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සාර්ථකත්වය සදහා අත්‍යවශ්‍යම අංගයක් වනුයේ තුළන සහ සංවරණයන්ය. ඉන් කියැවෙන්නේ ආණ්ඩුකරණය විවිධ සංවරණයන් මගින් තුලනය විය යුතු බවයි. ඒ සදහා 17වන සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති…

Democracy, Development, Education, Featured Articles, Freedom of Expression, Human Rights, Kandy, Peace and reconciliation, Politics and Governance, Reconciliation

අධ්‍යාපනය සහ අපි [අධ්‍යාපනය යනු දෛනික ජීවිතය ගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශනයකි. එය හමුදා පුහුණුවක් නොවේ.]

iMage:maheshhapugoda මෙම ලිපිය ලිවීමට මා පොළඹවන ලඳ ප්‍රධාන කරුණු දෙකක් විය. එනම්, ජනවාරි 18 වන දින සහභාගී වූ The Politics of Memorialisation in Sri Lanka නම් Webinar සාකච්ජාවට සවන් දීමෙන් පසුව උපන්…

covid19, Culture, Democracy, Economic issues, Featured Articles, Gampaha, Healthcare, Human Rights, Human Security, labour, Poverty, Sexuality, Women

ලිංගික ශ‍්‍රමිකයින්ද මනුෂ්‍යයෝ ය.

iMage: CG මෑත ඉතිහාසය දෙස බලන විට සාමාජීය වශයෙන්, සමාජ සාරධර්මයන්හි, හොද හා නරක යන සංදර්භයන් තුළ ලිංගික ශ‍්‍රමය සදාචාර පදනමකින්, ‘නරක’ ලෙස පිටු දැකීම අප සමාජයට ආවේණික ලක්ෂනයකි. එමෙන්ම සාමාජීය කාරණාවෙන්…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media, Media Freedom, Militarization, Politics and Governance

කළු ජනේරුවක් හා අහසක් අහිමි මිනිසෙක්

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඉල්ලා වීථි බසිමින් විශාල ක්‍රියාකාරීත්වයක නිරත වූ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට සිදු වූයේ, පාලකයින්ගේ මර්දනය හමුවේ, සිය ආරක්ෂාව පතා සිය රටින් පිටුවහල් වීමටය. එම බොහෝ දෙනා අතරින් කිහිප දෙනෙක්…

covid19, Economic issues, Featured Articles, Gampaha, Health, Human Rights, Human Security, labour, Life quips, Politics and Governance

‘….අපි මොනවා කරන්නද කියල හිතා ගන්න බැරිව ඉන්නේ..’ [ නිදහස් වෙළද කලාපයේ ‘ජීවිත’]

”…අන්න ෆැක්ට්‍රියක් කොරෝනා වලින් බේරෙන්න දාපු හොස්ටල් එකකකුත් නිරෝධානයට දාල ලුු. මාර වැඩේ හරියට පොලීසියට හොරු පැනල වගේ” ඒ අද දින අප ආයතනයට ගොඩ වුනු සේවකයෙන් අප සමග කීවේය. ඇත්ත වශයෙන්ම එම…