‘ජනාධිපති සමාව යනු යම් පුද්ගලයෙකු වරදකරුවෙකු කළ සමස්ත අධිකරණ ක‍්‍රියාවලියම නැවත ප‍්‍රතික්ෂේප කිරීමකි.’ | ජනාධිපති දණ්ඩමුක්තිය: ප‍්‍රතිමාන, ඇගවුම් හා සමාජ චින්තනය
iMage:telegraph.co.uk මෙරට දැන් ක‍්‍රියාත්මක වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප‍්‍රකාර ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට මෙරට කවර හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවෙකුට සමාව ලබාදීමට හැකිය. සංවිධිත රාජ්‍යක යම් චෝදනාවක්…