ඒ අපූරු කතාව
iMage: PMD ජනාධිපති රාජපක්ෂ විසින් කරන ලද නිදහස් දින කතාව අපූරු කතාවකැයි කියා තිබුණේ වෙනින් කව්රුවත් නොව මංගල සමරවීරය. ඒ් සමඟම ඉංගිරිසි බසින් ඔහු කියා තිබුණේ මෙසේ ය: “අද ජනාධිපතිගේ කතාව මරේ…
iMage: PMD ජනාධිපති රාජපක්ෂ විසින් කරන ලද නිදහස් දින කතාව අපූරු කතාවකැයි කියා තිබුණේ වෙනින් කව්රුවත් නොව මංගල සමරවීරය. ඒ් සමඟම ඉංගිරිසි බසින් ඔහු කියා තිබුණේ මෙසේ ය: “අද ජනාධිපතිගේ කතාව මරේ…
iMAGE: Movie CHAPAAK මෑතකදී ඉන්දියානු රජය විසින් හඳුන්වා දෙන ලද නව පුරවැසි පනතට විරුද්ධව මධ්‍යස්ථ මතධාරීහු, කලාකරුවෝ, අන්තවාදී මතවාද නොඅදහන පුරවැසියෝ වීදි බැස උද්ඝෝෂණ කළහ. දිල්ලි නගරයේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ විද්‍යර්ථීන්…
iMage: Tamil Guardian ඕනෑම යුද්ධයක ජයග්‍රහණයකන් නොමැත. එහි දී සියල්ලෝම පරාජිතයන්ය. ත්‍රස්තවාදීයා, විමුක්තිකාමියා, අරගලකාරයා, විප්ලවකාරයා හා සෙබලා යන සියල්ලෝම මිනීමරුවන්ය. එක්කෙනෙකුට නීතියෙන් මිනීමැරීමට අවසර ඇති අතර අනෙකා නීතියෙන් පිට මිනී මරයි. කෙනෙකු…
iMAGE: vikalpa වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ නිදහස් අදහස් ප්‍රකාශ කරන්නන් විසින් ජනවාරි මාසය “කළු ජනවාරිය” ලෙස නම් කර ඇත. මෙය විවිධ මාධ්‍යවේදීන්ගේ ඝාතන , අතුරුදහන් වීම්, හිංසා…
2020 වසර උදාවූයේ “රන්ජන් හඬ පටි” ගැන ලොකු ආන්දෝලනයක් ලක් සමාජයේ ඇති කරමින්. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමා සම්බන්ධ වූ දුරකථන සංවාද රාශියක් ඩිජිටල් අයුරින් හසු කර ගබඩා කොට තබා ගත් බවත්, එය…
iMage BY: qz.com පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු වඩාත් ප්‍රචලිත මාතෘකාවක් වූයේ වහාබ්වාදය හා ඉස්ලාමීය අන්තවාදයයි. එයට හේතුව එදා මෙදා තුර යම් යම් මුස්ලිම් කොටස් විසින් නිර්වචනය කල පදනම් සහිත හා රහිත කරුණු…
iMAGE:Gotabaya Rajapaksa presidential swearing-in ceremony in Anuradhapura, REUTERS/Dinuka Liyanawatte හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය මඟින් ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතය හා තත්වය පිළිබඳව වාර්ෂිකව එළිදැක්වෙන වාර්තාව මේ වසරේදීද “2020…
2015 ජනවාරියේ බලයට පත් වූ යහපාලන ආණ්ඩුව විසින් සිදුකල යම් හෝ ප්‍රගතිගාමී ක්‍රියාවලින් ගෙන් එක් ‘දෙයක්'(සාපේක්ෂව) ලෙස ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය’(OMP) සැලකිය හැකිය. 2016 අංක 14 දරණ පාර්ලිමේන්තු පණතකින් පිහිටුවවනු ලැබූ…
iMAGE: via Colombo Telegraph 2014 වසරේ දෙසැම්බර් මස 21 වන දින උදෑසන හම්බන්තොට නගරයේ වියරුවට එරෙහිව “වීදියේ විරෝධය” නමින් විදී නාට්‍ය සංදර්ශන, අත් පත‍්‍රිකා බෙදා දීම් හා ගායන ප්‍රසංග ඇතුළත් සංස්කෘතික අංග…
පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමණායක අත්අඩංගුවට ගැනීමට ඊයේ(04) සවස පොලීසිය ගියේය. ඒ ඔහු පදිංචිව සිටින මාදිවෙල පිහිටි මංත්‍රී නිවාස සංකර්ණය වෙතය. ඒ හදිසි සෝදිසි කිරීමක් සදහා අධිකරණයෙන් ලබාගත් නියෝගයක් ද සහිතවය. රංජා….,නම් චරිතය…
එවකට ඇමති, දොස්තර රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මංත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේ පසුගිය නොවැම්බර් 10වනදාය. ඒ ජනාධිපතිවරණයට හරියටම දින 6කට පෙරය. ඒ මාධ්‍ය සාකච්ඡාව සුවිශේෂී මාධ්‍ය සාකච්ඡාවක් යැයි කීවේය. එහි කියැවුනු සුවිශේෂත්වය නම්, කුප්‍රකට…
iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…
iMage: Alyssa ඒ මගේ සරසවි කාලයයි. සරසවියට යන්න කලින්ම මම රැකියාවක් කළා.. ඒ ඉරිදා ලක්බිම පුවත්පතේ සහ රැජිණ කාන්තා පුවත්පතේ නිදහස් පුවත්පත් කලාවේදිනියක් හැටියට.. සරසවි ගියෙත් රැකියාව කරන අතරේමයි. පුවත්පතක රැකියාවක් කිරීම…
මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගත යුතු අවධියකි. තමා විසින් තමන්වම ගස් බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත. ස්ත්‍රීන් තමන්වම දූෂණය කර…
iMage:independent.co.uk සියලුම ෆැසිස්ට් රාජ්‍යයන් ගොඩනැඟෙන්නේ මහා යක්ෂ මූණක් ලෝකයට පෙන්වමින් නොව ඉතා මානුෂික මූණක් සහ සෑම විටම ඉතා තද හික්මීමක් සහ නීත්‍යානුකූල බවක් පෙන්වමිනි. එමෙන්ම ඉතා කෙළින් වැඩ කරන තත්ත්වයක් සහ සමාජයේ…
iMage: reuters ඉතිහාසය පුනරුච්චාරණය වන්නේ ප්‍රථමයෙන් ඛේදාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත් යැයි කාල් මාක්ස් කීවේ මෙයට සිය වසකටත් පෙර ය. එනමුත් දැන් අප ඉදිරියේ දිග හැරෙමින් ඇති ඉතිහාසීය පුනරුච්චාරණයන් ප්‍රහසනයන් නොවනු ඇත….
iMage:hipwallpaper දෙසැම්බ්ර් 10වනදාට යෙදී තිබුණු මානව හිමිකම් දිනය දා කොළඹ අතුලු තැන් කිහිපයක පමණක් මෙවර මානව හිමිකම් පිළිබද සම්මන්ත්‍රණ දකින්නට ලැබුණි. ඒවා බොහොමයක්, මානව හිමිකම් සහ පවතින නව ආණ්ඩුව සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා…