2020 Elections, 30 Years Ago, Democracy, Disappearances, EasterSundayAttackLKA, end of the War, End of war | 10 years on, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Media and Communications, Peace and Conflict, Peace and reconciliation, Pluralism, Politics and Governance, Post-War, PresPollSL2019, Reconciliation, Religion and faith, Social Media, Social Media Declaration | Colombo 2019, UNFRAMED, VIKALPA10, Women

#YearInReview2019 ගෙවුණු වසර දෙස හැරී බැලීමක්  !

iMAGE: vikalpa 2019 වසරේ අවසන් දිනයට අප එළඹ තිබේ. තවත් හෝරා කීපයකින් එළඹෙන්නේ තවත් වසරක ආරම්භයකි. 2020 නව වසරේ ආරම්භයට පෙර  ගෙවුණු දින 365 පිලිබඳ මතකාවර්ජනයක් කිරීමට අපි සිතුවෙමු. 2019 වසර ගෙවෙන්නේ…

Colombo, Featured Articles, Human Rights, Human Security, Life quips, Sexuality, Women

ලිංගික අධ්‍යාපනය සහ අපේ පූජ්‍ය පක්ෂය

iMage: Alyssa ඒ මගේ සරසවි කාලයයි. සරසවියට යන්න කලින්ම මම රැකියාවක් කළා.. ඒ ඉරිදා ලක්බිම පුවත්පතේ සහ රැජිණ කාන්තා පුවත්පතේ නිදහස් පුවත්පත් කලාවේදිනියක් හැටියට.. සරසවි ගියෙත් රැකියාව කරන අතරේමයි. පුවත්පතක රැකියාවක් කිරීම…

Abduction, Democracy, Disappearances, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Politics and Governance

ඉතින් දැන් පැහැරගැනීමක් හෝ අතවරයකදී…

මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගත යුතු අවධියකි. තමා විසින් තමන්වම ගස් බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත. ස්ත්‍රීන් තමන්වම දූෂණය කර…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Politics and Governance

ෆැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව

iMage:independent.co.uk සියලුම ෆැසිස්ට් රාජ්‍යයන් ගොඩනැඟෙන්නේ මහා යක්ෂ මූණක් ලෝකයට පෙන්වමින් නොව ඉතා මානුෂික මූණක් සහ සෑම විටම ඉතා තද හික්මීමක් සහ නීත්‍යානුකූල බවක් පෙන්වමිනි. එමෙන්ම ඉතා කෙළින් වැඩ කරන තත්ත්වයක් සහ සමාජයේ…

Colombo, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Politics and Governance

ඉතිහාසය කණපිට පෙරලීම

iMage: reuters ඉතිහාසය පුනරුච්චාරණය වන්නේ ප්‍රථමයෙන් ඛේදාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත් යැයි කාල් මාක්ස් කීවේ මෙයට සිය වසකටත් පෙර ය. එනමුත් දැන් අප ඉදිරියේ දිග හැරෙමින් ඇති ඉතිහාසීය පුනරුච්චාරණයන් ප්‍රහසනයන් නොවනු ඇත….

Abduction, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Security, Identity, Impunity, Life quips, Media Freedom, Politics and Governance

‘කොළ එළි’, ‘රතු එළි’ සහ කළු කුහර අතර ඉත්තෑවන්ගේ සබන් ගෑම

iMage:hipwallpaper දෙසැම්බ්ර් 10වනදාට යෙදී තිබුණු මානව හිමිකම් දිනය දා කොළඹ අතුලු තැන් කිහිපයක පමණක් මෙවර මානව හිමිකම් පිළිබද සම්මන්ත්‍රණ දකින්නට ලැබුණි. ඒවා බොහොමයක්, මානව හිමිකම් සහ පවතින නව ආණ්ඩුව සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා…

Democracy, End of war | 10 years on, Freedom of Expression, Human Rights, Human Security, Impunity

මානව අයිතිවාසිකම් : එදා සහ අද

iMAGE: EEAS (Europa.eu) සෑම වසරකම දෙසැම්බර් 10 ”මානව හිමිකම්  දිනය” ලෙස නම්කර ඇත. එයට හේතූවූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර් 10 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය සම්මතකර ගැනීමයි. එතැන් සිට 21…

2020 Elections, Colombo, Democracy, Freedom of Expression, Human Rights, Human Security, Politics and Governance

ඒකාධිපතියනට පාර්ලිමේන්තුව අරහංය.

iMAGE:Reuters පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ජනතා කැමැත්ත ලබාගෙන බලයට පැමිණෙන ඒකාධිපති බලවේගයන් නැතහොත් ඒකාධිපතියන් බොහෝවිට කරනුයේ පාර්ලිමේන්තු බලය ක්‍රියා විරහිත කර එසේ නැත්නම් පාර්ලිමේන්තු අහෝසි කර බලය ඔවුන් අත ගොනු කර ගැනීමයි….

Democracy, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Politics and Governance

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසයක්

iMAGE: vikalpa  පල්ලි සහ හෝටල් ගණනාවක් ඉලක්ක කර ගනිමින් මෑතදී සිදුවූ පාස්කු ප්‍රහාර ශ්‍රී ලංකාවට ඉතා විශාල විනාශයක් ගෙන දුනි. මින් 250 කට අධික පිරිසක් මිය ගිය අතර තවත් බොහෝ දෙනෙක් තුවාල…

Abduction, Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

හඬනු මැන ලංකා

iMage: ©Lakruwan Wanniarachchi/AFP/Getty තමන් දේශපාලන බලය ඉසිලූ අවධියේ එම දේශපාලන බලය අවභාවිතා කරමින් මිනිසුන් මරා දැමීම, රාජ්‍ය දේපළ පුද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම, තම දේශපාලනයට එරෙහිව මත ප්‍රකාශ කළ පුද්ගලයින් බලෙන් පැහැරගෙන…

Abduction, Colombo, Democracy, Human Rights, Human Security, Impunity, Life quips, Politics and Governance

‘ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනිය’ සහ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියා’ පිළිබඳ ‘එකට’ කියවීමක්

iMage:gulfnews.com අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා සිය පවුලේ සාමාජිකයනුත් සමග ස්විස්ටර්ලන්තය බලා ගිය බව මාධ්‍ය වාර්තා කලේ 24වනදාය. ඔහුගේ රට හැර යාම පිළිබද ආණ්ඩුවේ…

Corruption, Democracy, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Human Security, Impunity, Media Freedom, News, PresPollSL2019

පුදන කොටම කාපි යකා!

iMAGE:Dinuka Liyanawatte, Reuters නව ජනාධිපතිවරයකු බලයට පත්ව සුලුතර ආණ්ඩුවක් පිහිටුවා ගෙන ගතවූයේ සතියක් තරම් ය. පෑඩ් මෑන් සහ වෑන් මෑන් යැයි නිර්මාණය වූ ජනාධිපතිවරණ යුගල වචනය යථාර්තයක් බවට පත් විය. එසේ මෙසේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

හෙට කොච්චර කළුවර ද?

iMage: Reuters ජයග‍්‍රහණයක් තුළ සාමාන්‍යයෙන් ඇත්තේ අසිරියකි. එහෙත් ඇතැම් ජයග‍්‍රහණ තුළ මතුපිටින් පෙනෙන්ට ඇති ඒ අසිරිය අස්සෙන් අනාගත අසාර්ථකත්වයන්ද කෙටී තිබේ. ඒවා විටෙක දෘෂ්‍යමාන ය. විටෙක අදෘෂ්‍යමාන ය. 2009 යුද ජයග‍්‍රහණයෙන් පසු…

Batticaloa, end of the War, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and Conflict, Peace and reconciliation

ඒ නොවැම්බරයේ – ‘අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ.’

‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක දවසක් සංවිධානෙන් ඇවිල්ලා…

Chilaw, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

ආණ්ඩු සිදුකරන ‘හොද වැඩ’ සහ ‘නරක වැඩ’

දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණි. ඒ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ප්‍රමුඛ ‘අලුත් ආණ්ඩුව’ සම්බන්ධයෙන්ය. ඔහු මෙසේ පැවසීය, ‘අපි විපක්ෂය පැත්තෙ වාඩි උනාට ආණ්ඩුව ජනතාව පැත්තෙන් ගන්න ‘හොද’…

Abduction, Democracy, Disappearances, end of the War, End of war | 10 years on, Human Rights, Human Security, Identity, Impunity, Peace and Conflict, Peace and reconciliation, Politicalprisoners, Politics and Governance, Post-War, Poverty, Reconciliation, Vavuniya, Women

ලේ කිරට අඬන අම්මලා !

iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…

Colombo, Culture, Democracy, Election, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

‘තල වැපිරූ කල්හී ලැබෙන්නේ තල මිසක් මුං නොවෙයි’

iMage: Facebook/MilindaRajapaksha අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිධුරය භාර ගැනීමෙන් පසු අනුරාධපුරයේදී සිදුකල කතාව හි එක් ප්‍රධාන අංගයක් වූයේ ‘බහුතර සිංහල ජනතාවගේ ඡන්ද’ ප්‍රධාන කර ගත් කතාවක් බව අමුතුවෙන් කිව යුතු…