ලේ කිරට අඬන අම්මලා !
iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…
iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…
iMage: Facebook/MilindaRajapaksha අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිධුරය භාර ගැනීමෙන් පසු අනුරාධපුරයේදී සිදුකල කතාව හි එක් ප්‍රධාන අංගයක් වූයේ ‘බහුතර සිංහල ජනතාවගේ ඡන්ද’ ප්‍රධාන කර ගත් කතාවක් බව අමුතුවෙන් කිව යුතු…
යුද්ධයෙන් පසුව කරලියට පැමිණි එක් සංවිධාන වර්ගයක මූලික දිශානතිය වූයේ මුස්ලිම් විරෝධයයි. බලසේනා, බලය ආදී විවිධ නම්වලින් ඇරූඨ වූ එම සංවිධාන මුස්ලිම්වරුන්ට එරෙහි වෛරි ප්‍රකාශ සිදු කරමින්, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට සිංහල…
iMage:ceylonwatchdog අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ කිව් දේවල් ක්‍රියාත්මක කරමින් ඇත. ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ගෝඨාබය රාජපක්ෂ සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී(බලන්න වි.18.22-18.23) හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනියක් සහ මාධ්‍යවේදියෙක් විශේෂයෙන් උතුරු නැගෙණහිර මිනිසුන් අතුරුදහන් කිරීම්, යුද්ධය…
iMage: Reuters ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස, ගෝඨාබය රාජපක්ෂ රුවන්වැලි සෑය, සලපතල මළුවේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දුන්නේ ඊයේ(18) දහවල්ය. එම අවස්ථාව සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුක ඇමතිවරුන් කිහිප…
ජනාධිපතිවරණයට ඇත්තේ දින 3කි. අවම දින 4කින් ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් දූපත්වාසී ජනයා විසින් තෝරා පත්කර ගනු ලබයි. දැනට අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වී සිටිය ද, පවතින තත්ත්වයන් තුළ ප්‍රධාන අපේක්ෂකයින් 3දෙනෙක් සිටියි. ‘රාජපක්ෂ…
“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…
iMage: daillymirror විනය ගරුක සමාජයක් ඇති කරන බව සිය මූලික පොරෙන්දුව කරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාව වර්ණවත් වන්නේ ඇදහිය නොහැකි තරමට අපූරු මිශ්‍රනයකිනි. එයම මෙරට දේශපාලනය නමින් කැරෙන වංචාවට අපූරු නිදසුනකි….
ලංකාවේදී තරම් ‘මව්බිම’ යන වචනය ‘නීච’ උන තවත් රටක් නැති තරම්ය. කාලයක් මව්බිම, මව්බිම කියා ගෙන දෙමලාව සුන්නද්දූළි කිරීමට බරඅවිවලින් පහර දුන්නේය. එකා පිට එකාපිට මැරී වැටෙද්දී, කිරි දරුවන් විලාප දෙද්දී, රෝහල්වලට,…
iMage: Vikalpa “මගේ වයස අවුරුදු දහ අටයි. මට තවම දෙමළ යහළුවෙක් නැහැ. ඇයි ඔබතුමන්ලා අපිව මෙහෙම වෙන්කලේ?” මේ මෑතක පැවති රූපවාහිනී වැඩසටහනකදී දේවී බාලිකාවේ ශිෂ්‍යාවක් ඇසූ පැනයකි. මෙම සටහන එම වැඩසටහනේ උචිත…
iMAGE: Getty Images | Ishara.S.Kodikara පෙරවදන: දරුවෙකුට උපතේදී දෙමාපියන් දෙන නම, ඔවුන්ගේ හැඟීම්, ප‍්‍රාර්ථනා සහ ආශා නිරූපණය කරයි. රටක ජාතික කොඩි සම්බන්ධයෙන් ගත්තත්, විශේෂයෙන් රටක් නිදහස දිනා ගැනීමේදී සපයාගන්නා ජාතික කොඩි සම්බන්ධයෙන්…
iMage: metronews යුදෙව්වන්ගෙන් ශුද්ධ වූ ජර්මන් ජාතිය ගලවා ගැනීමට අපට බලය දෙන්න. – හිට්ලර් මධුමාධව අරවින්ද මහතා සිංදු කියන්නෙකි. ඒ මහතා කියන ‘සිංදු කතා’ වලින් වැඩි හරියක් රාජපක්ෂාභිවන්දනීය ඒවාය. ගායකයෙක් වන ඔහු…
iMAGE: Tamil Gurdian සංස්කාරක සටහන : පසුගියදා මුලතිවූ ගුරුකන්ද විහාරයේ විහාරාධිපතිව සිට අපවත් වූ පූජ්‍ය කොළඹ මෙිධාලංකාර හිමිගේ සිරුර අධිකරණ නියෝග නොතකමින් නීරාවියඩි පිල්ලෙයාර් කෝවිල් භුමියේ ආදාහනය කිරීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්කාරී තත්වය…
iMage: VIKALAPA | 2018 November | Jaffna මම කැප්ටන් Vanathi හෙවත් පද්මසෝති ශාන්මුගනාථපිල්ලෙයි යනුවෙන් කිවිදියක සිටි බවට දැන නොසිටියෙමි. එහෙත් 2019 සැත්තැම්බර් මස 11 වැනි දින, මාගේ මිත්‍ර ප්‍රියන් ආර්. විජේබණ්ඩාර විසින්…
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ වින්දිතයන්ගේ අන්තර්ජාතික දිනය අගෝස්තු 30 වැනි දින ට යෙදී තිබිණි. රජයේ සංඛ්‍යාලේඛනවල ට අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතුරුදන් වීම් පිළිබඳ ව 65,000ක ට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ගොනු…
iMage:srilankabrief.org පසුගිය සති අන්තයේ පත්තර කඩයට ගිය අවස්ථාවෙහි මේ වන විට සිය ගණනාවකගෙන් අසා ඇති ප්‍රශ්නය යළි ඇසීමි. එනම් ඡන්දේ මොකද වෙන්නේ කියාය. වෙළද සැල් හිමි මා කලක සිට දන්නා අයෙකි. ඔහු…
Screen grab from BBC video ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනස් පුද්ගලයකු වනු ඇතැයි කීවේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු දුෂණය කම්මුතු කරන්නකු වනු ඇතැයි කීවේ ද එම බැසිල් රාජපක්ෂම…