“අපි මේකට කියන්නේ ඇඳ ණය කියලා” [ VIDEO]
ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හා කපා හැරීම තවදුරටත් නොකිරීම හේතුවෙන් හා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන විසින් කාන්තාවන් රවටා අනිසි පොළී අනුපාතයන්ට ණය නැවත අයකර ගැනීමේ අත්තොනෝමතික ක්‍රියාවලියට විරෝධය…