ශ්‍රී ලංකා රජයට විවෘත ආයාචනයක්: ‘වහාම ක්‍රියාත්මක වී අපගේ ජීවිත බේරාගන්න’
iMage: alarabiya ආසාදනයවීමේ හැකියාවෙන් ඉහළවූ B.1.1.7 වෛරස මාදිලිය රටපුරා පැතිරීයාමත් සමඟ වාර්තාවන රෝගීන්ගේ පෙර නොවූ විරූ සංඛ්‍යාත්මක ඉහළයාමකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටී. වෛරසය පාලනය කිරීම සඳහා සහයෝගී හදිසි උත්සාහයන් නොමැති වීම…