අධිපතිවාදී රාජපක්ෂ (අ)දේශපාලනය දිගුකාලීනව පරාජය කිරීමට නම්..
iMage: The Hindu/Eranga Jayawardena ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරණයේදී පරාජය කළ යුතුය. එහි තර්කයක් නැත. එය සිදුවනවා නම් සිදු වන්නේ එයට ප්‍රතිපක්ෂව සිටින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීමෙන් ය. කැමති වුවත්…