ශ්‍රී ලංකාවේ සරණාගතයන් : අතීත හා නව අභියෝග
ස්වභාවික විපත්, සංවර්ධන ව්‍යාපෘති, යුද්ධය, ප්‍රචණ්ඩත්වය, වෙනස්කොට සැළකීම සහ වෙනත් ආකාරයේ හිංසා පීඩා හේතුවෙන් ලොව පුරා ජනයා තම නිවෙස්, ගම්, රටවල් අහිමිව අවතැන් වේ. ගෝලීය වශයෙන් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් තිබේ….