ඇතැම් විට, වසන්තය නොඑනු ඇත…
“සීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිම කැටි එක්ක මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි..” චිංගීස් අයිත්මාතව්ගේ “ගුරු ගීතය” පොතේ සිංහල පරිවර්තනයේ එන ඉහත උපුටනය තවමත් මෙරට තරුණ…
“සීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිම කැටි එක්ක මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි..” චිංගීස් අයිත්මාතව්ගේ “ගුරු ගීතය” පොතේ සිංහල පරිවර්තනයේ එන ඉහත උපුටනය තවමත් මෙරට තරුණ…
ලෝක බල තුලනය තුළ ඊශ්‍රායලයට ඇත්තේ ඉතාමත් විවාදිත භූමිකාවකි. එක් අතකින් එක්සත් ජනපදයේ බල ව්‍යාපෘතියේ ඒජන්තයෙකු වශයෙන් ක්‍රියා කරන බවත් අනෙක් අතින් පලස්තීන අර්බුදයත් නිසාවෙන් ඊශ්‍රායලයේ භූමිකාව මග හැර ගිය නොහැක්කක් බවට…
iMage:globalchallenges ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය…
“ව්‍යසනයක් කොතරම් ස්වභාවික වුව ද එය කිසි ලෙසකින් ප්‍රජාවේ සියලු දෙනා කෙරෙහි සමාන ආකාරයකින් බලපෑම් නොකරයි. පවත්නා ව්‍යුහයන් හා සමාජීය තත්ත්වයන් අනුව ප්‍රජාවේ ඇතැම් සාමාජිකයන් එහි බලපෑමට ලක් වන්නේ අඩුවෙනි. ව්‍යසනයක පහර…
iMage:ThyagiRuwanpathirana/ VIKALPA අලුත්ගම, දර්ගා නගරය ඇතුලු ප්‍රදේශවල වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ…
iMage;AJ/ IShara Kodikara “ශ්‍රී ලංකා මුහුදේ MV X-Press Pearl නෞකාව නිසා සිදු වූ හානියට විශාල වන්දි මුදලක් ලැබෙයි කියල අපි විශ්වාස කරනවා. මේ වෙලාවෙ ආර්ථීක වශයෙන් අමාරු අඩියක ඉන්න අපිට ඒක ලොකු…
[ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2008 වසරේ දෙසැම්බර් 08 වෙනිදා ප්‍රකාශයට පත්කර, 2009 වසරේ සිට සෑම වසරක ම ජුනි මස 08 වෙනිදා සමරනු ලබන ලෝක සාගර දිනය වෙනුවෙන් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ…
“හෙජමොනිය සහ සමාජවාදී උපාය මාර්ගය” කෘතියෙන් දියත් කළ ව්‍යාපෘතිය – ශන්තාල් මූෆ් සහ ඉනිගෝ එරෙහොන් (මෙහි පළ වන්නේ ශන්තාල් මූෆ්ගේ සහ ඉනිගෝ එරෙහොන්ගේ “Podemos: In the Name of the People” (2016) නමැති…
තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පමණි. ආණ්ඩුව පාස්කු…
ජනතාවාදී වාමාංශය හරිත ප්‍රජාතාන්ත්‍රික විපරිවර්තනයක් වටා ගොණු විය යුත්තේ ඇයි? – ශන්තාල් මූෆ් (2020 සැප්තැම්බර් 15 වෙනිදා ‘Open Democracy’ වෙබ් සඟරාවේ පළ වූ ශන්තාල් මූෆ්ගේ “Why a populist Left should rally around…
iMage; ST/Akila Jayawardana අද වන විට ලංකාවේ සමාජ දේශපාලන ක්‍රියාදාමය කොතැනක හෝ විරාමයක හිර වී ඇති සෙයක් ඈත සිට බලන විට පෙනේ. සමාජයක් වශයෙන් ගත් කල මුළු සමාජය ම එක තැනක හිර…
යම් රටක ආණ්ඩුවක් ගන්නා තීරණ, යෝජනා ඇතුලු රාජ්‍ය තුළ සිදුවන, සිදුකිරීමට නියමිත ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන්වන නිළ තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කරන ‘එක් ප්‍රධාන ක්‍රමයක්’ වන්නේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවයි. ලංකාවේ…
iMage;REUTERS/Dinuka Liyanawatte/ “සමාජය රැක ගත යුතුය” මේ මිචෙල් ෆූකෝගේ සටන් පාඨයකි. සමාජය රැක ගන්නේ කාගෙන්ද? ඔහුට අනුව, ආයතනවලිනි. නූතන ආයතන සිටින්නේ මුහුණු ආවරණ පැළඳගෙනය. ඒවා අපක්ෂපාතී බව අපට හඟවයි. සැමට සමානව සලකන…
කොවිඞ් 19 වසංගතය තුළ නිදහස් වෙළෙද කලාප කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමු. සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයට වසර 10ක් සැපිරේ. 2011.05.30 වන දින පැවති…
“තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න.” මේ ජේ.ආර්. ජයවර්ධනගේ කුප්‍රකට කියමනකි. මාගරට් තැචර්ද ඒ කාලයේම මෙසේ පැවසීය; “සමාජය කියා දෙයක් නැත; ඇත්තේ පුද්ගලයන් පමණි.” ඩේවිඩ් හාවී සිහිපත් කරන පරිදි තැචර් ඉක්මණින්ම තම ප්‍රකාශය…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 40වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…
ඔහු මට හමුවුයේ පොත් ප්‍රදර්ශනයකදීය. වයස හැත්තෑ පහක් පමණයැයි මම අනුමාණ කලෙමි. ඔහු මාවෝ සේතුං ගැන ලියැවුණු පොතක් අතගාමින් සිටියේය. මිත්‍රශීලී පෙනුමක් ඇති නිසා මට ඔහු සමඟ කථා කිරීමට සිතුණි. “මමත් හරියට…