හෘදය සාක්ෂියක් නැති ආත්මාර්තකාමීන් ප්‍රශ්ණ කළ යුතුමයි
යෞවන යෞවනියන්, තරුණ තරුණියන්ට සමාජයක්, රටක්, ලෝකයක් ගැන නිනව්වක් නැති බවක් තමයි බොහෝ විට අපිට ඇහෙන්නෙ. විශේෂයෙන් අපේ රටේ පොදු කාරණා සම්බන්ධයෙන්, ඇස් පනා පිට පෙනෙන අයුක්තීන් අසාධාරණයන් හමුවේ පවා යොවුන් සහ…