හොරා පොලිස් පොලීසිය සහ අගමැති
iMAGE: Pujith Jayasundara fb page සිය නොපනත්කම් නිසා මහජන මතය හමුවෙහි කුජීත වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දරට තමා ස්තුතිවන්ත වන්නේ යැයි අගමැති වික්‍රමසංහ කියා තිබුණේ පසුගිය 29 දා වනාතවිල්ලුව හි පැවැති රැස්වීමක…
iMAGE: Pujith Jayasundara fb page සිය නොපනත්කම් නිසා මහජන මතය හමුවෙහි කුජීත වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දරට තමා ස්තුතිවන්ත වන්නේ යැයි අගමැති වික්‍රමසංහ කියා තිබුණේ පසුගිය 29 දා වනාතවිල්ලුව හි පැවැති රැස්වීමක…
‘මේ මධුෂ්ක නේද?’ අනුරාධපුර නගර මධ්‍යයේදී ව්‍යාපාරිකයෙකුව සිටි මධුෂ්ක ද සිල්වා සුදු වෑන් රථයකින් පැහැරගෙන යන්නේ 2013 සැප්තැම්බර් 02වනදායි. ඉන්පසු ඔහු පළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු අතට ඒ වෙනුවෙන් දිගටම අරගල කළ…
පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…
අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ යාපනයේ පැවති පළමු රැස්වීම ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, කරෙයිනගර්,යාපනය, නල්ලුර්, උඩුවිල්, වන්කනෙයි, සන්දිල්පේ සහ තෙල්ලිපිලෙයි, කොපෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව හා මරුනත්කෙනි ප්‍රා.ලේ කොට්ඨාශ ආවරණය වන පරිදි 14වනදා යාපනය…
iMage : Vikalpa 2015 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරන සහජීවනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීමේ යෝජනාවට සම අනුග්‍රහය දක්වන ලදී. එහිදී, සිවිල් යුද්ධයේදී දෙපාර්ශවය…
iMage BY: https://www.facebook.com/kanchanadambulla/ Keerthi FB Page ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටි විමල් වීරවංශට හමුදා නිලධාරියෙකුගේ ස්ථාන මාරුවක් ගැන කුලප්පුවක් හැදී ඇත. මේ අමුතු මාදිළියේ කුලප්පුව හැදී ඇත්තේ…
යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව…
2008 කාලයේ විවාහක ශාලිනීගේ පවුලේ දරුවන් පස්දෙනෙකි. වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. නැවත වතාවක් ඔවුන් අවතැන් වීම් දුෂ්කරතා මැද යන්තමින් ඉදිකර ගත් නව නිවසත් හැර දමා, බඩු පටවාගත් ට්‍රැක්ටරයෙන් ඔඩ්ඩුසුඩාන් දක්වා…
”2018 පෙබරවාරි යේ දී ලෙබනනය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ සේවය වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වන 2008-9 ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේ යුධ පෙරමුණේ ඉදිරි පෙළ නියෝග ලබාදීමේ වගකීම දැරු…
2016 අගෝස්තුවේ අඟ මා, කොළඹ විශ්ව විද්‍යාලයේ, අල කැන්ටිම ළඟ බංකුවක හිදගෙන, විකල්ප කතෘතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දුනි. ඒ, යුද්ධයේ එක් වින්දිත කොටසක් වූ, වන්නි දෙමළ ජනයාගේ හඬ, විකල්ප අවකාශය වෙත…
ප‍්‍රශ්නය: ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ?…
2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන…
යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඝාතනය කළ යුතු බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කරන කෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනත් රටකදී නම් පොලිස් අත්අඩංගුවට පත්වෙනු ඇත. අධිකරණයට ඉදිරිපත් කොට දඬුවමට ලක් කෙරෙනු ඇත. ලංකාවේ තත්වය වෙනස්…
Image Credit: telo හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරියට අත තැබීමට කිසිදු ජත්‍යාන්තර අධිකරකණයකට ඉඩ නොදෙන බව ජනාධිපති සිරිසේන පසුගියදා පැවැති ශ්‍රීලනිපයේ 66වන සම්මේලනයේදී ප්‍රකාශ කළේය. ඔහු කියන්නේ තමා ජයසූරිය වැනි රණ විරුවන්ට…
Image by:Army.lk යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පරිපාලන නිළධාරියා ලෙස පත් කිරීම යුද්ධය අවසන් වී අට අවුරුද්දක් තිස්සේ තවමත් යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින…
ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට අදාළ විශ්වසනීය සාක්ෂි ඇතුළත් වාර්තා චිත්‍රපටයක් සිය රටේ දී ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්, මලයාසියානු බලධාරීන්ගේ උදහසට ලක් වී සිටි මානව හිමිකම් ක්‍රියාකාරිනියකට සහයෝගීතාව පළ කරමින් අන්තර්ජාතිකව දියත් වූ විරෝධතාවලින්…
Image By: Gatty Image කිරි කලයට ගොම දා ගැනීමට සිරිසේන තරම් දක්ෂයෙක් මේ තාක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වී නැත. දවසකට කතා තුන හතරක් කරන ජනාධිපතිවරයකුට ඉන්නේද ඔහුම පමණි. චාරයක් නැති…