Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, Social Media, TRANSITIONAL JUSTICE, War Crimes

#MAY18 | මුල්ලිවෛක්කාල් සිහිකිරීම් සහ හමුදා දන්සැල්

යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මියගිය හැකි බවත්, ඔවුන් සැමරීමට ඉඩදිය යුතු බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත ඇමතිවරයා පැවසූ පසු ඇවිල ගිය මාධ්‍ය කෘරරත්වය සමාජ මාධ්‍ය තුළ ද සීග්‍රයෙන් වර්ධනය විය. ඉන් පසුව…

Democracy, Disappearances, end of the War, Jaffna, Kilinochchi, Mannar, Mullaitivu, Peace and reconciliation, Post-War, Reconciliation, Trincomalee, Vavuniya, War Crimes

“එන්න, අපි අතීතය අමතක කරමු…” යැයි ඔවුනට කියමුද?

2008 කාලයේ විවාහක ශාලිනීගේ පවුලේ දරුවන් පස්දෙනෙකි. වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ හදාරමින් සිටියාය. නැවත වතාවක් ඔවුන් අවතැන් වීම් දුෂ්කරතා මැද යන්තමින් ඉදිකර ගත් නව නිවසත් හැර දමා, බඩු පටවාගත් ට්‍රැක්ටරයෙන් ඔඩ්ඩුසුඩාන් දක්වා…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

2009 ශ්‍රී ලංකා යුධ පෙරමුණේ සටන් අත්දැකීම් සහිත වූවන් එක්සත් ‘ජාතීන්ගේ සාම සාධක බලකායේ’ සේවයේ යෙදවීම නවත්වන්න!

”2018 පෙබරවාරි යේ දී ලෙබනනය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ සේවය වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වන 2008-9 ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේ යුධ පෙරමුණේ ඉදිරි පෙළ නියෝග ලබාදීමේ වගකීම දැරු…

Colombo, Democracy, Development, End of war | 8 years on, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, IDPs and refugees, Language, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

#UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය ගැන ‘සහෘද විවේචනයක්’ සහිත ‘මගේ කියවීම’

2016 අගෝස්තුවේ අඟ මා, කොළඹ විශ්ව විද්‍යාලයේ, අල කැන්ටිම ළඟ බංකුවක හිදගෙන, විකල්ප කතෘතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දුනි. ඒ, යුද්ධයේ එක් වින්දිත කොටසක් වූ, වන්නි දෙමළ ජනයාගේ හඬ, විකල්ප අවකාශය වෙත…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘‘අපිට බලාපොරොත්තු නැති කරගන්න බැහැ, දේවල් අතඇරලා දාන්න බැහැ’’ | ආර්. සම්බන්දන්

ප‍්‍රශ්නය: ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ?…

100Days, 150 Years of Ceylon Tea, 30 Years Ago, Colombo, Democracy, Disappearances, end of the War, End of war | 8 years on, Global Ceylon Tea Party, Human Rights, Kilinochchi, Mullaitivu, Peace and Conflict, Politics and Governance, Post-War, Poverty, Reconciliation, TRANSITIONAL JUSTICE, VIKALPA10, War Crimes

#YEARinReview 2017 වසරේ මතක ආවර්ජන සටහන..

2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන…

Colombo, Constitutional Reform, Democracy, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘යුද අපරාධ’ සිදු වූ බවට ජීවමාන සාක්ෂිය: කමල් ගුණරත්න

යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඝාතනය කළ යුතු බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කරන කෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනත් රටකදී නම් පොලිස් අත්අඩංගුවට පත්වෙනු ඇත. අධිකරණයට ඉදිරිපත් කොට දඬුවමට ලක් කෙරෙනු ඇත. ලංකාවේ තත්වය වෙනස්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ, ජයසූරිය, ෆොන්සේකා සහ සිරිසේන

Image Credit: telo හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරියට අත තැබීමට කිසිදු ජත්‍යාන්තර අධිකරකණයකට ඉඩ නොදෙන බව ජනාධිපති සිරිසේන පසුගියදා පැවැති ශ්‍රීලනිපයේ 66වන සම්මේලනයේදී ප්‍රකාශ කළේය. ඔහු කියන්නේ තමා ජයසූරිය වැනි රණ විරුවන්ට…

Colombo, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නව පත්වීම | “යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින යුද පීඩිතයන්ට එල්ල කළ අතුල් පහරකි.”

Image by:Army.lk යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පරිපාලන නිළධාරියා ලෙස පත් කිරීම යුද්ධය අවසන් වී අට අවුරුද්දක් තිස්සේ තවමත් යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘No Fire Zone’ තිරගත කළ ලීනා හෙන්ඩ්‍රි දඩ ගසා නිදහස් කරයි

ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට අදාළ විශ්වසනීය සාක්ෂි ඇතුළත් වාර්තා චිත්‍ර‍පටයක් සිය රටේ දී ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්, මලයාසියානු බලධාරීන්ගේ උදහසට ලක් වී සිටි මානව හිමිකම් ක්‍රියාකාරිනියකට සහයෝගීතාව පළ කරමින් අන්තර්ජාතිකව දියත් වූ විරෝධතාවලින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

ශ්‍රී ලංකාවේ පොලීසිය හා අධිකරණය දෙකම සිරිසේනද?

Image By: Gatty Image කිරි කලයට ගොම දා ගැනීමට සිරිසේන තරම් දක්ෂයෙක් මේ තාක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වී නැත. දවසකට කතා තුන හතරක් කරන ජනාධිපතිවරයකුට ඉන්නේද ඔහුම පමණි. චාරයක් නැති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

ජිනීවා ක‍්‍රියාවලිය තුළ විදේශීය විනිසුරන් පිළිබඳ දේශපාලනය

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක සැසි වාරයෙන් පසුව එළැඹි සති අන්තයේ මම පොත් මාරු කර ගැනීම සඳහා කොළඹ මහජන පුස්තකාලයට ගියෙමි. කලින් ලබාගෙන ඇති පොත් භාර දීමට පෝලිමේ සිටින…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, War Crimes

ස්ත්‍රීන් දුෂණය හා ලිංගික අපරාධ කළ බවට හමුදාවට චෝදනා | වාර්තාවක් එක්සත් ජාතීන්ට..

ස්ත්‍රීන් අත්අඩංගුවේ තබා ගෙන දුෂණය කරමින් හා ලිංගික අපරාධ කළ බවට චෝදනා ලබන ලංකා යුද හමුදා නිලධාරීන් හය දෙනකුගේ විස්තර සහිත වාර්තාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා…

Batticaloa, Constitutional Reform, Democracy, End of war | 7 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘අත්, කකුල්, නැතිව දුක් විඳින තත්වයක සිටියත්, අපි අපේ අයිතීන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි’ – විෂ්වලිංගම් විග්නේශ්වරන්

‘බලාපොරොත්තු ඉටුවනතුරු අධිෂ්ඨානය අත් නොහරිනු!’ යැයි ස්වාමි විවේකානන්දන් කියලා තියෙනවා. මඩකලපුව, ස්වාමි විවේකානන්දන් ක්‍රීඩාංගනයේ රැදී සිටින මගේ ජනතාවට මම කියන්නෙත් එයයි. අපේ ගමන යාමේදී අපට නිරන්තරයෙන්ම බාධා ඇති විය හැකියි. අපි ඒ සඳහා,…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, TRANSITIONAL JUSTICE, War Crimes

සංහිඳියා වාර්තාව එළිදැක්වේ. [රාජ්‍ය නායකයින් නැහැ. අවස්ථාව මගහැරියාද?] – සම්පත් සමරකෝන්

Image courtesy Consultation Task Force, submission by VIKALPA සංහිඳියා යාන්ත්‍රණ සඳහා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසාන වාර්තාවේ විධායක සාරාංශය සහ නිර්දේශ ඇතුලත් පිටු 131කින් යුතු වාර්තාව ඊයේ 03(සවස 7ට) කොළඹදී එළිදක්වන ලදි….

Democracy, Development, Featured Articles, Galle, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘හමුදාශ‍්‍රමිකයන්’, වන්නිවරුන් සහ මම

Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…

Democracy, Featured Articles, Galle, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

හෘද සාක්ෂිය නිහඬයි

පසුගිය දිනක මා පිරිමියකුගේ අශිෂ්ඨ බලහත්කාර ආශාවෙි වස්තුබීජයක් විනි. ඒ 138 බසයේ මගි තෙරපුම වාසිදායක තත්වයක් කරගත් පිරිමියකු තමාගේ අශිෂ්ඨ ආශාව සන්තර්පණය කරගැනීම සඳහා මාගේ දැඩි විරෝධය ද නොතකා මා ලිංගික භාණ්ඩයක්…