හෙට මරා දැමෙන ‘ඇය’ සහ ‘මම’
මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද?. මේ මොහොතේ මම නිරුපද්‍රිතව…
මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද?. මේ මොහොතේ මම නිරුපද්‍රිතව…
ගිය සතියේ ඬේලි මිරර් පුවත්පතේ සිත් ගන්නා සුළු ලිපියක් පළ විය. එම ලිපියෙන් සාකච්ඡා කර තිබුණේ, වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා දැක්විය හැකි හේතු කාරණා ගැනයි. මාධ්‍යත්, අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම්…
දිනපතා අහන්නට ලැබෙන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ගැන සිතමින්, ඒ පිලිබඳ දියත් කළ හැකි ක්‍රියා මාර්ග මනසෙහි සැලසුම් කරමින්, පොසොන් පෝදා පාන්දර මගේ සුපුරුදු එක්සසියිස් වෝක් එකට පාරට බැස්සෙමි. බ්‍රෙක්ෆස්ට් දන් සල්…
විත්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරය, එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචනවලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ…
යාපනය, පුන්ගුඩතිව් හී විත්‍යා සිවලෝගනාදන් දැරිය දූෂණයට ලක්කර මරා දැමීම දෙමළ සමාජයේ වසර ගණනාවක කැකෑරෙමින් තිබූ පීඩනය පිටාර ගැලූ එක් අවස්ථාවක් බවට සටහන් විය. එසේම එය දකුණේ බොහෝ සමාජ කොටස්වලටත් කාන්දු වූ…
යාපනය, කයිට්ස් හි පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 17හැවිරිදි සිවලෝගනාදන් විත්‍යා පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පල කරමින්, එම දූෂකයන්ට වහාම දඩුවම් පමුණුවන ලෙස බලකරමින් මඩකලපුවේ දෙමළ, මුස්ලිම්…
ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගෙන ඊයේ(29) ට දින 200ක් ගත වීම මූලික කර ගනිමින්, කොළඹ කොටුවේ සංවිධානය කර තිබූ විරෝධතාවයට එපිටින් ඊට එරෙහිව සහ ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ ‘කුලී විරෝධතාකරැවන්‘ පිරිසක්…
‘බොකෝ හරාම්’ යනු නයිජීරියාවේ මුස්ලිම් අන්තවාදී සංවිධානයකි. එරටේ එක් ගෝත‍්‍රික භාෂාවක් වන ‘හවුසා’ භාෂාව තුළ, ‘බොකෝ හරාම්’ යන්නෙන් අදහස වන්නේ, ‘බටහිර අධ්‍යාපනය තහනම්’ යන්නයි. නයිජීරියාවේ උතුරු පළාත, ෂරියා නීතිය යටතේ පාලනය කෙරෙන…
‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’ -කතානායක චමල් රාජපක්ෂ අමිනාල් අල්-ෆිලාල් දූෂණයට ලක්වන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ අපරාධ නීති සංග‍්‍රහයට අනුව, දූෂණයට ලක්වූ තැනැත්තියව…
තම පෙම්වතා සතුටු කිරීම සඳහා තම අතිශය පෞද්ගලික ඡායාරූප පවා ගැනීමට ඇතැම් යුවතියෝ පෙළඹෙති. එහෙත් පෙම් බැඳීම් බිඳී ගිය දා පෙම්වතා පරම සතුරා බවට පත් වෙන අවස්ථා ගැනත් වාර්තා වෙයි.ඇතැම් පෙම්වතියන්ගේ මුළු…
[Video Interview] “ඇත්තෙන්ම මෙය පැවැත්වීම විවාදයට කරැණක්. දැන් මේක ආරම්භ වූනු දවසේ ඉදලා, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර සංවිධාන විසින් විශාල උද්දේශණයනයක යෙදුනා. මේක ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බවට. මේකට කාරණාවක් තිබෙනවා. මොකද…
Image courtesy : BBC World Service ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ සුනිලා අබේසේකර මහත්මිය අද(09) අප අතරින් සමුගත්තා ය. කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙලීමට ප්‍රථම සුනිලා දිගු කාලයක් රෝගාතුරව සිටියා…
[Photo Credit: www.asiantribune.com] කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ මෑත කාලීනදී හමුදාවට බදවාගත් දෙමළ කාන්තාවන්ගේ බොහෝ දෙනෙක් දැඩි ලෙස මානසික පීඩනයට පත්වෙලා සිටින බව ආරංචි මාර්ග පවසයි. හමුදාවට බැඳුනු කාන්තාවන් 8 දෙනෙක් තමන් රැඳී සිටින කි‍්‍රෂ්නපුරම්…