
පාස්කු ඛේදවාචකය: මෙතැනින් කොතැනට ද?
පාස්කු සිකුරාදා ඒසා සමූළ ඝාතනක් සිදුවූයේ කෙසේදැයි තවමත් විශ්වාස කරන්නට බැරි තරම් ය. අපි තිගැස්මට ද අත්‍යන්ත ශෝකයට ද පත්ව සිටිමු. අහෝ දෙවියනි! දරුවකුගේ හිස අත ගා ගොස් දරුවන් විසි තිස් ගණනාවක්…
පාස්කු සිකුරාදා ඒසා සමූළ ඝාතනක් සිදුවූයේ කෙසේදැයි තවමත් විශ්වාස කරන්නට බැරි තරම් ය. අපි තිගැස්මට ද අත්‍යන්ත ශෝකයට ද පත්ව සිටිමු. අහෝ දෙවියනි! දරුවකුගේ හිස අත ගා ගොස් දරුවන් විසි තිස් ගණනාවක්…
නුගේගොඩ නාලන්දාරාමය හැරුණු විට, නිදහසේ හිඳගෙන සිටීමට මා ප්‍රිය කළ අනෙක් ස්ථානය වුයේ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මැදුරය. හරිත වර්ණ වෘක්ෂයට සමානවම තම අනෙකවිද දුක්ඛ දෝමනස්සයන් මෙම මැදුරේ දී ,…
සත්‍යවාදී වීමේ ඇති වටිනාකම කවුරුත් පිළිගනිති. සමාජයකට එය කෙතරම් වටනේද යත්, සමාජයක් ජීවත් විය යුතු සාරධර්ම සහ සදාචාර ප‍්‍රතිපත්ති පිළිබඳ දේශනා කරන සෑම ආගමකම යම් ආකාරයකින් ඒ ගැන සඳහන් වෙයි. මුසාවාදයෙන් වැළකීම…
සති අන්තයේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමන්ත පෙරේරා ෆේස්බුක් අඩවියේ තිබෙන පෝස්ටුවකට ලින්කයක් යැවූයේ ජනප‍්‍රිය වූයේ එම පෝස්ටුව දැයි අසමිනි. ඊට ලැබුණු පිළිතුර, මේ වන විට ප‍්‍රධාන වශයෙන් වර්ගවාදී වචනවලින් ප‍්‍රකාශයට පත් වෙමින්…
iMage: Geneva| Vikalpa | SampathSamarakoon ශ්රී ලංකාවේ අනපේක්ෂිත දේශපාලන උච්චාවචනයන් විසින් දෝලනය කරන ලද නමුත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා සැසිවාරය සාර්ථක අවසානයක් කරා ළගා වූ අතර…
iMAGE: Vikalpa මාර්තුව පටන් ගන්නට ඔන්න මෙන්න කොහොමත් තිබෙන දැඩි අව් රශ්මිය දෙපිටින් යවමින් , එදා උදෑසන මන්නාරම අහස දරන්නට බැරි තරමට ආලෝකමත් වී තිබුණි. ඇස් දෙක අරින්නට බැරි තරම් ඒ අව්ව…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(Prevention of Terrorism Act -PTA) වසර 40කට වැඩි කාලයක් තිස්සේ වද හිංසා පැමිණවීම, ලිංගික හිංසනය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ දීර්ඝ කාලීන ලෙස රැඳවුම් භාරයේ තබා ගැනීම සඳහා අවසර පත්‍රයක් ලෙස…
iMage: VIKALPA/2019/Keppapilvu පසුගිය සතියේ, කිරුලපන ප්‍රජා මණ්ඩල භුමියේ පැවති, ජනතා විමුක්ති පෙරමුණු බල මණ්ඩල රැස්වීමේ දී, පක්ෂ නායක, අනුර කුමාර දිසානායකගේ කතාවට මම සවන් දුනිමි. පසු දින බ්‍රහස්පතින්දා, කොළඹ රීගල් සිනමා හලේ…
(මෙම විඩියෝව ඉහත දර්ශණය නොවන්නේ නම් මෙයට පිවිසෙන්න ) ‘..අපි අද යන්නේ අපේ ඉඩම්, මේ පාරෙන්ම නිදහස් කර ගන්න. කරුණාකරලා අපේ ඉඩම් ටික නිදහස් කරලා දෙන්න. පොඩි ළමයාට කිරි දීලා රවට්ටන විදිහට…
iMAGE: Vikalpa/ UNFRAMED පසුගිය 2018 වසරේ ජනවාරි මස 30 සහ 31 වන කොළඹින් අප ආරම්භ කළ , විකල්ප වෙබ්වි අඩවිය වීසින් වසර 10 ක් පුරා ගන්නා ලද ජායාරූප අළලා සැකසු පශ්චාත් යුධ…
iMAGE: srilankamirror.com ‘‘මිනිසා ස්වභාවයෙන් සමාජ සත්වයෙකි’’- ඇරිස්ටෝටල් ‘‘මිනිස් සත්තු කියන්නේ සමාජ සත්තු. ඒගොල්ලෝ පුද්ගලයෝ නෙවෙයි’’- ගෝඨාභය රාජපක්ෂ ‘වෝටර්ස් එජ්’ හිදී ජනතාව ලැහැස්ති නම්, තමා ජනාධිපති අපේක්ෂකයා වීමට ලැහැස්ති යැයි ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කොට…
iMage: tamilguardian උතුරේ යාපනය, වවුනියා, කිලිනොචිචි, මුලතිව්, මන්නාරම ඇතුලු ප‍්‍රදේශ ගණනාවකට පසුගිය දෙසැම්බර් 22ක හා ඊට ආසන්න දිනවල වතුර ගැල්ම හේතුවෙන් පවුල් ගණනාවක් අවතැන් තත්වයට පත් විය. දැනට ලැබෙන තොරතුරු අනුව පුද්ගලයින්…
iMAGE: Maithreepala Sirisena fb Page මගේ වැදගත් කාලයෙන් පැය ගණනාවක් ගෙන ඔබතුමා විසින් 2018 දෙසැම්බර් 16වන දින, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස අමතමින් සිදුකළ කතාව දැඩි පරික්ෂාකාරී ලෙස කියවා බැලීමි එහි කරුණු…
iMage:JDS නම අවුරුද්දකට කලින් ආරක්ෂක හමුදාවන්ට භාරවීමෙන් පසු අතුරුදහන් වූ සිය ගණනක් දෙමළ ජාතිකයන්ට අත් වූ ඉරණම ගැන ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් පිළිබඳ වගකීම් භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයකුගෙන් ප්‍රශ්න කිරීමේ වැදගත්කම…
iMAGE: Vikalpa මට මතක් වන්නේ අපි කුඩා කාලයේ කියවූ කුලසේන ෆොන්සේන ගේ නව යොවුන් වියේ කතාය. ඒ පොත් ඉතාම රසවත් “ඇඩ්වෙන්ච” කතාවන් නැත්නන් වික්‍රමයන් ය. පොඩි කාලයේ අප ඒවා කියවා දැමුවේ එක…
iMage: Tamil Guardian ‘මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 276 දක්වා ඉහළට’ වැනි පුවත් දකුණේ පුවත්පත් සහම වෙබ් අඩවි කිහිපයක පමණක් වාර්තා වෙයි. එපමණකි! දකුණට එයට වඩා වැදගත් වැඩ තිබේ. ඒ ව්‍යවස්ථාව උල්ලංඝණය…
“ කෙසේ නමුත් මාගේ මිතුරාට එය පැහැදිළි කර දීමට යාමෙන් සිදුවුයේ හැමදාමත් සිදු වුවා සේ මට “ද්‍රෝහියා” ලකුණ ලැබීමත්, තවත් මිතුරකු අහිමි වීමත්ය. ඔහුගේ “දේශප්‍රේමිත්වය” ඔද වැඩි තිබුණේ අනෙකා මර්ධනය කර සතුටු…