
දේශපාලඥයන්ගේ කූටෝපායයන් තිබියදීත් අධිකරණය කෙලින් සිටීම
iMAGE: cnn.com මිනිස් ජීවිත 250 ට වැඩි ප‍්‍රමාණයක් විනාශ කළ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවී තව සතියකින් තෙමසක් ගතවෙයි. ඒ තිරිසන් ක‍්‍රියාවේ අපරාධකරුවන් හඳුනාගෙන ඇති මුත් එහි වරද භාරගත යුත්තේ කවුරුන්ද යන්න තවම…