‘විල්පත්තුව සුරකිමු’ ෆේස්බුක් සහ ට්විටර් ගිනියම් වීමේ යටි පෙළට පිවිසුමක් ..
සති අන්තයේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමන්ත පෙරේරා ෆේස්බුක් අඩවියේ තිබෙන පෝස්ටුවකට ලින්කයක් යැවූයේ ජනප‍්‍රිය වූයේ එම පෝස්ටුව දැයි අසමිනි. ඊට ලැබුණු පිළිතුර, මේ වන විට ප‍්‍රධාන වශයෙන් වර්ගවාදී වචනවලින් ප‍්‍රකාශයට පත් වෙමින්…