[ Exclusive Interview] “පාර්ලිමේන්තුව නැතුව රටක් පාලනය වෙනවා කියන එක ඉතාමත් නරක පුර්වාදර්ශයක්,ඒක එක සැරයක් කළොත් පුරුද්දකට යනවා.ඡන්දය පවත්වන තෙක් පාර්ලිමේන්තුව මේ මොහොතේ නැවත කැඳවන්න අවශ්‍ය විකල්ප ව්‍යවස්ථානුකූලවම තියෙනවා “- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
iMAGE: LAKE HOUSE MEDIA LIBRARY පසුගිය මාර්තු මස 2 වන දින මාධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පැවති පාර්ලිමේන්තුව විසිරවනු ලැබිය. පැවති පාර්ලිමේන්තුවට වසර 4 1/2 පිරිණු දිනට පසු දින…