“ අපට හුස්ම ගන්න දීපියව්!” : නූයෙන් වෑන් ත්‍රෝයි, මොහාමඩ් බුවසාසි සහ ජෝර්ජ් ෆ්ලොයිඩ් දක්වා
iMAGE: www.aa.com.tr මෙයට දස වසරකට තරම් පෙර එනම් 2010 වසරෙහි දෙසැම්බර් 17දා මොහොසඩ් බුවසාසි නම් තරුණ වීදී වෙළෙන්දෙකු ගිනි තබා ගෙන සිය දිවි නසා ගත්තේය. ඔහු සිය රැකියාව කළේ සිදි බූසිද් නම්…