අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි
මෙම සමුළුව ඉලක්ක කර ප්‍රසිද්ධ කරන ලද එම සමීක්ෂන වාර්තාවට අනුව ලෝකයේ සුපිරි ධනවතුන් 64 දෙනෙකුගේ ධනය ලොකයේ දුප්පත්ම සියයට 50 ජනයා සතු ධනයට සමාන ය. අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි…
මෙම සමුළුව ඉලක්ක කර ප්‍රසිද්ධ කරන ලද එම සමීක්ෂන වාර්තාවට අනුව ලෝකයේ සුපිරි ධනවතුන් 64 දෙනෙකුගේ ධනය ලොකයේ දුප්පත්ම සියයට 50 ජනයා සතු ධනයට සමාන ය. අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි…
Image by: www.economynext.com (සංවේදී පුරවැසියන් පිරිසක් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත ඉදිරිපත් කරනු ලබන විවෘත ලිපියකි) ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා වෙතටයි, මුලින්ම, ශ‍්‍රී ලංකාවේ ජනතාවට ඔබතුමන්ලා දුන්…
Image: Vikalpa තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබා ගැනීම සදහා සිවිල් සමාජය සහ සක්‍රීය පුරවැසියන් මැදිහත්වී විවිදාකාරයේ ක්‍රියාමාර්ග පසුගිය වසර කිහිපය තුළ ගෙන තිබුණි. ඒත් සමගම ඇතැම් දේශපාලකයන් ද මේ වෑයමට එකතු වනු…
Image By: Vikalpa ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට සංවාදයක් ආරම්ඹ වන්නේ දශකයකට පමණ පෙරාතුවය. එහෙත් එම වෙනස තවමත් ඇති කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායකය හෝ රට පාලනය කළ ආණ්ඩු මෙතෙක්…
Image by: Flickr/Charith Gunarathna පොලිස්පති යනු පොලිස් දෙපාර්තමේන්තුවේ ලොක්කාය. ඔහු හැරුණු විට අන් සියලුම පොලිස් නිලධාරීහු ඔහු ඉදිරිපිට සැලියුට් ගසති, දෙකට නැමෙති, ok සර් කියති. ඔහුට ජංගම දුරකතනයෙන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඇමතීමට හැකි…
[2015 දෙසැම්බර්] විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ ඒකකය වන ‘Social Indicator’ මගින්, ‘‘පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ සම්බන්ධයෙන් පවත්වන ලද අවසාන සමීක්ෂණයට අනුව, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සියයට 80.6 ක මතය වන්නේ, ගැටුමේ මූල…
Image By: Vikalpa/Instagram ජාතික ආණ්ඩුවක මෙන්ම සභාග ආණ්ඩුවක ලක්ෂණ ද පෙන්නුම් කරමින් පවතින නව ආණ්ඩුව බලයට පත් කරන ලද්දේ රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී, අධිපතිවාදී තත්ත්වයන්ගෙන් හෙම්බත්ව සිටි පුරවැසියන්ගේ මූලිකත්වයෙනි. එම පුරවැසියන්ගේ සහ වසර…
දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත් විසඳුමක් සොයමින් ගත කළ කාලය ඉතා දීර්ඝ ය….
Image By: www.thenewsminute.com මේ දෙක එකක් වශයෙන් ගැනීම බොහෝ පාලකයන් සම්බන්ධයෙන් දැකීමට ලැබෙන ලක්ෂණයකි. එහෙත් ඒ දෙක අතර විශාල වෙනසක් සහ පරතරයක් තිබේ. ලිවීමට කියැවීමට දන්නා ඕනෑම කෙනෙකුට හෝ කට වහරින් දායාද…
2002 -2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ ජනාධිපති කුමාරතුංග අතර වූ දේශපාලන සහජීවනය බිඳී යාමාට එක් හේතුවක් වූයේ රාජ්‍ය මාධ්‍ය කව්රුන් විසින් පාලනය කළ යුතු ද යන ප්‍රශ්ණය යි. අවසානයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය…
Main Image By:www.thelondoneveningpost.com රොශේන් චානකගේ මව ‘‘අපි අද දුන්න ලිපියට පිළිතුරක් සති දෙකකින් ලබා දෙනවා කියලා කිව්වා. මගේනුත් ලිපියක් වෙනමම ගත්තා.‘‘ කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් රාජපක්ෂ…
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක‍්‍රියාවලිය පිළිබඳ වාද විවාද, ‘ෆෙඩරල්’ සහ ‘ඒකීය’ යන අන්තයන් වෙත ද්‍රැවීකරණය වීමේ ඉඩක් පවතී. එය අවාසනාවන්ත තත්වයකි. මන්ද යත්, මේ දෙක අතරේ පවතින ‘පැරණි සුවිශේෂී වෙනස්කම්’ තවදුරටත් නොපවතින…
(ජනපති මාධ්‍ය අංශයට අභියෝගයක්!) පසුගිය 07 වෙනි දා දහවල් වන විට වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසැරුවේය. එම වීඩියෝව ප්‍රසිද්ධ කර තිබූ ගූගල් සමාගමට අයත් යුටියුබ් වීඩියෝ චැනලයේ එම වීඩියෝවේ මාතෘකාව සදහන් වූයේ ‘Sri lankan…
Image By: Facebook/Winnie Hettigoda වියාචනය- මේ ලිපිය, ජාතිවාදී උන්මාදයක රෝග ලක්ෂණ පෙන්නුම් කරන විශේෂිත කණ්ඩායමක් සම්බන්ධයෙන් මිස, කිසි ආගමක් හෝ ජාතියක් විවේචනය කිරීමේ අභිප‍්‍රායෙන් ලියැවෙන්නක් නොවේ. කෙසේ වෙතත්, මේ ලිපියේ අදහස වැරදියට…
සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යපෘතිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් මගින්, ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ නිමාවෙන් සය වසරකට පසු, වධ බන්ධන, ලිංගික හිංසන, නීති විරෝධී රඳවා තබා ගැනීම් සහ ඝාතන…
Immage by:www.enriqueiglesias.com ‘‘සංගීතය යනු සදාචාර නියාමයකි. එය, විශ්වයට ආත්මය සපයයි. සිතට පියාපත් සපයයි. මිනිස් පරිකල්පනය පියාඹවයි. ජීවිතය සහ සෑම සියලූ දෙයකටම, ලාලිත්‍යය සහ ප‍්‍රමෝදය දායාද කරයි.’’ – ප්ලේටෝ අඳුරු අතීතය මතක් කර…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 7ක් ගත වේ. නමුත් මේ වසර 7ක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…